1. කල - මේ බහ්වර්ථවත් (බොහෝ අරුත් ඇති) වචනයෙකි. කාලවාචී (කාලය යන්න කියැවෙන) ‘කල්’ යන නාම ප්‍රකෘතියට ඒක වචන ‘අ’ ප්‍රත්‍යය එක් වීමෙන් ‘කල’ යන පදය නිපැදේ. සංස්කෘතයෙහි
Read more ...-
-
මගෙ කවිපොත් පාඨකයො ගාවට යන්න ඕන නැහැ. – නදී වාසලමුදලිආරච්චි
October 11, 2016 No Comment 547 Viewsනදී වාසලමුදලිආරච්චි. ඇය මෙරට හඳුනාගන්නෙ, රූපවාහිනී මාධ්‍යය ඔස්සෙ. ඒක ලංකාවෙ විනෝද කර්මාන්තය පුළුල් වෙමින් පැවති, පෞද්ගලික අංශය ඒ වෙත නැඹුරුවෙමින් පැවති
Read more ... -
ඔක්තෝබරය – තුෂාරිකා ඇන්තනි
October 10, 2016 No Comment 115 Viewsවැහි බිඳට හරි මැලිකමයි ඔක්තෝබරය නපුරු ඇයි මහ දියකඳක් ඇවැසිමයි සැඩව එනුමැන මතක කන්දකි ඔබා යට කරනට තමයි ඉසිඹුවක් නැති සඳ කැලුම මත මොහොතකට නැහැවෙයි
Read more ... -
යුරේකා (උඩුකුරු තෙරපුම) – එම් පී පියසිරි
September 27, 2016 No Comment 85 Viewsහැමදාමත් කොයි කොතැනත් ජල තලයක් හෝ නොඑසේ නම් වෙනත් දියක් වුව... එහි මතුපිට සමතලයකි සොබා දමේ නයට අනුව බැහැරින් වට යමක් ගැටී එහි සමතල හැඩය මැකී දිය
Read more ... -
බලාපොරොත්තුව – ශක්තික සත්කුමාර
September 12, 2016 No Comment 447 Viewsබිරිය සමඟ වූ බහින්බස් වීමේ දී තමාගේ මුවින් නොකිව යුතු බොහෝ දේ එළියට ආ බැව් සිහි කරමින් තිවංක පසුතැවෙන්නට විය. “තමුසෙ ඇක්සිඩන්ට් වෙලා සිහි නැතුව මාස ගානක්
Read more ... -
එතෙරවීම – අතුල විජේවික්‍රම
September 12, 2016 No Comment 212 Viewsසීතල අමාවක රැයක ඕ තොමෝ තොටුපලට පැමිණ නැඟී පොඩි ඔරුවක තනිවම හබල් ගසමින් ගියා මුළු රැයම බලමින් ගමන් මඟ එළිය දෙන සැර අකුණු පහරට උදෑසන එන කොටම දැක ඈත දූපතක
Read more ... -
රස්තියාදු කාරයා (රචක: ම’ ං ජිආවො) – පරිවර්තනය: පී.එම්.පතිරණ
August 31, 2016 No Comment 144 Viewsසෙනේ බර මවක අත හුයකි එ මේ යන පුතුගෙ සළුවකි කිටි කිටියට හෙමිහෙමිහිට වියැවේ "පමා වෙද එන්න ආපිට" සිතට බිය නැඟේ කෙටි තණ පතක සිත ගැන කියත හැකි කාහටද වසත්
Read more ... -
අවකාශය සහ කාලය – පී.එම්.පතිරණ
August 26, 2016 No Comment 79 Viewsහෙට මේ වෙලාවට මෙතනට එන්න පුළුවනිද සකුට වත් බඹුටවත් ලෝ මැවු බැවු කියන ඔය මහ දෙවුටවත්? මේ වෙලාවත් මේ තැනත් මේ වෙලාවේ මිසක් වේද අන් කිසි විටෙකත්?
Read more ... -
ඔලිව් පත්‍රයක පේ‍්‍රමය! – තුෂාරි ප්‍රියංගිකා
August 23, 2016 No Comment 59 Viewsඔලිව් පත්‍රයක පේ‍්‍රමය! ඇසක දිගු බැල්මෙක නීල උල්පත ඉල්පෙන පෙන කැටිති රළ නැංවෙන පත්ල පාරා ගැඹර සොළවන වසන්තය ඉතිං ආ විට හාදු වැහි ඇති වැස්සෙන අසන්නට ආසම
Read more ... -
රාත්‍රියක – තුෂාරිකා ඇන්තනි
August 23, 2016 No Comment 115 Viewsරාත්‍රිය කියන්නේ නිදහසේ පාටට ලොව සොඳුරුතම කලාවක් සිතුවමට හොඳ වෙලාවක් පෙරලන්න අපි කැමති පාටට හිස්ම හිස් කළුවරක තැනින් තැන දැල්වී තරු කියන කතා ඇත තබමි
Read more ...