”දැන් වෙලාව කීයද? මහත්තයෝ ..........? සිරිසේන ගමන් කරමින් සිටි වාට්ටුවක ලෙඩෙක් ඔහුගෙන් ඇසුවේය. ගමන මදක් බාල කරමින් ඔහු දෙසට හැරුනු සිරිසේන, ”මොකද කොහෙවත් යන්නද..? දැන්
Read more ...-
-
විරාගික පැහැගත් සිතුවම – තුෂාරිකා ඇන්තනි
November 19, 2015 No Comment 83 Viewsහසුරුවයි අතදරා බලතල හිරු සැඟව ගිය සුළු ෙමාහොතක චණ්ඩව මකා පා සටහන් වැලිමත බම්බලපිටිය සයුරුතෙම අප දෙදෙන කිඳී සිටි තැන තබා තියුණු ගල්පර නොපෙනෙන්න
Read more ... -
පී බී ජයසේකරගේ මරියා සිලොනිකා වස්තුව – තිළිණ හිරිපිටිය
November 19, 2015 No Comment 170 Viewsපී. බී. ජයසේකර මහතා විසින් නිර්මාණය කර දායාද කරන්නට යෙදුනු මරියා සිලොනිකා වස්තුව හා දැහැන් ගතවීම නිමකලේ පසුගිය රාත්‍රියේය. වාමාoශික දේශපාලනයේ හරය උකහා ගත් එයම
Read more ... -
පාළුයි බෝ මළුව බුදු ගෙය විහාරය – බුද්ධදාස ගලප්පත්ති
November 11, 2015 No Comment 141 Viewsදුක්බර සුළඟ බෝ පත් සොලවා හමන හිමි කොහි වෙද කියා රහසින් සොයනු මෙන නිහඬව සැතැපිලා සිටිනා හිමි දකින සුළඟ හඬනු බල සකියෙනි හද සොවින පාළුයි බෝ මළුව බුදු ගෙය
Read more ... -
එමග – ගයාරම්ය අල්විස්
November 10, 2015 No Comment 74 Viewsතමන් තනිව නිවන් දකින ගමන් මගක ගමන් නොගෙන දනන් නිවන රටක් තනන පැතුම ජීවිතය කරගෙන නිවන් දකින තුරු දිදුලන කසාවතක අභිමන ඔබ තැබූ පවර පියවර පෙළ විල්ලුද පාවඩ මත
Read more ... -
ගිනි ගත් සිහිනය! – අසෝකා දේවසුරේන්ඳ්රා – ලෝරියන්ට්- ප්‍රංශය
November 6, 2015 No Comment 73 Viewsනුඹට ඕනෑ දේ කරාගෙන, නුඹ ගියා මට හිනාවී ගෙන... සිතේ ගිනි කන් දක් ඇවිලගෙන පිච්චුනා අපි සැවොම එදිනම..... කිමද පුතුණේ යන්න සිතුනේ , නුඹේ සිතිවිලි
Read more ... -
නුඹ නේද | අනුර බුලත්ගමගේ
November 5, 2015 No Comment 65 Viewsනුඹ නේද සොයාගෙන මා කරා පැමිනියේ ඇස් වලින් කතා කර මගේ හිතට ලං වුනේ ගුරු පාරේ යන විටදී නුඹනේ කෝලන් කලේ වෙරළු මල් වැටෙන කොට සිනා කැට
Read more ... -
බලන්නකො අම්මේ මට පිළිකාවක්ලුනේ……! | නාගොල්ලාගොඩ ධර්මසිරි බෙනඩික්
October 29, 2015 No Comment 96 Viewsකලුගල් යකඩ තරමට සවිමත් ඇඟක් මට දී උණුවෙනා හදවතක් මට දුන්නෙ ඇයි අම්මේ බිරිඳකගෙ සෙනෙහේ උණ පඳුරු පෙරළගෙන හමාගිය මහ රෑ ඉසකෙයාවල කඳුළු තැවරුවේ අඩ අඬා උඹමයි
Read more ... -
ජීවිතේ චිත්‍රයක් මිස් | දිනිති දීපිකා
October 29, 2015 No Comment 106 Views(අට වසරේ සිට සෞන්දර්යය විෂය සදහා චිත්‍ර තෝරගැනීම හේතුවෙන් සාමාන්‍ය පෙළ දක්වා ගෙවුන සෑම වසරකම වැඩි කාලයක් චිත්‍ර පාට කරන්නට දිය සායම් නැති වීමේ හේතුවෙන්
Read more ... -
විප්‍රයෝගයේ ගෘංගාරය | සුභද්‍රා ජයසුන්දර
October 29, 2015 No Comment 95 Viewsසෝදමින් දුක් නුරා පිරිපත ප්‍රේමය ම පිරිනමා මොහොතක ගිහින් එන්නම් කියා යන රළ සමඟ යයි ලා වැලි මඳක් දුර දියක් නම් එය දියකි චංචල හැඩක් දෙන්නට නැහෙන්නී ඇය දිය ක
Read more ...