කිරිබත් ******* අතොරක් නැතිව හතර අතින් ඇසෙන රතිඤ්ඤා හඬ නිසා මැදියම ගතවී හෝරාවක් දෙකක් යන තුරු අමරෙගේ ඇස් නින්ද නොදුටුවේය. තමාට නින්ද ගියේ කීයටදැයි ඔහුවත් නොදනී.
Read more ...-
-
දැන් එතන හිස් තැනකි – වර්ණ රසිකා ගුණවර්ධන
April 16, 2024 No Comment 19 Viewsදැන් එතන හිස් තැනකි. ඔඩු ගිහින් ගැඹුරටම හෑරුණ තුවාලයක් වගේ. කොපමණ ඔසු ගැල්වුවත් සමාවේ පැලැස්තර ඇලෙව්වත් නැවත සුව නොවන, කොතනදැයි ඇසූවත් අතනය මෙතනය කිව
Read more ... -
සිහින දැහැන –පී.එම්.පතිරණ
April 16, 2024 No Comment 25 Viewsඅප සිහින ලොවක් තුළ ජීවත් වෙමු රස(යැයි)විඳිමු ,සතුටු වෙමු සැබෑ ලොව නම්.. ..සිහින ලොවටත් වඩා සුන්දරය, චමත් කාරය කියා අසා ඇත්තෙමු එහෙත් තවනම් අවදිවිය
Read more ... -
නිරුවත් දෙපා… තුෂාරිකා ඇන්තනි
April 16, 2024 No Comment 24 Viewsසින්ඩරෙල්ලා නුඹ අද උසක අනගි සළුපිළි හා යස හැඩක මා කුඩා වෙමින් යන ලොවක සමාකළ මැන මුලාවිමි මෝහයක කුනු තැවරි ගෙමිදුලෙහි කඩමාලු මූට්ටු නොපෙනුණ නුඹ පිපුනු
Read more ... -
පරිපූර්ණ නවකතාවක් කියන්නෙ සංකීර්ණ මානව සබඳතා විග්‍රහයක් – චූලාභය ශාන්ත කුමාර හේරත් (Silumina.lk)
March 29, 2024 No Comment 21 Views24 12:30 am 0 comment මල් ශාලාවක එම්බාම්කරුවකුගේ දෑත විෂබීජ නාශනයට පෙර ඔබට දයාර්ද්‍ර ව අල්ලන්නට හැකිද? පිළිතුරක් දීමට මඳක් කල් ගන්නා ඔබට මම මෙසේ පවසමි. දැන් මට එවැනි
Read more ... -
ළෙංගතු හීන – වත්සලා කුමාරි අත්තනායක මාලඹේ.
March 29, 2024 No Comment 20 Viewsළෙංගතු හීන. ගොඩක් අසරණ වෙලා දගකාර මගේ සිත මට බයයි රත්තරන් ඔයා නැති වෙයිද මට කවුරුදෝ ගෙන ගිහින් මගේ ඇස් වල සතුට හෙමින් ඇවිදින් නෙතට ලොකු බෝල
Read more ... -
එතෙරවීම – -අතුල විජේවික්‍රම
March 29, 2024 No Comment 22 Viewsඑතෙරවීම සීතල අමාවක රැයක ඕ තොමෝ තොටුපලට පැමිණ නැඟී පොඩි ඔරුවක තනිවම හබල් ගසමින් ගියා මුළු රැයම බලමින් ගමන් මඟ එළිය දෙන සැර අකුණු පහරට උදෑසන එන කොටම දැක ඈත
Read more ... -
රස්තියාදු කාරයා (රචක: ම’ ං ජිආවො) – පරිවර්තනය: පී.එම්.පතිරණ
March 29, 2024 No Comment 34 Viewsරස්තියාදු කාරයා (රචක: ම' ං ජිආවො) සෙනේ බර මවක අත හුයකි එ මේ යන පුතුගෙ සළුවකි කිටි කිටියට හෙමිහෙමිහිට වියැවේ "පමා වෙද එන්න ආපිට" සිතට බිය නැඟේ කෙටි තණ පතක සිත
Read more ... -
විසූක දස්සන — පී.එම්.පතිරණ
March 29, 2024 No Comment 26 Viewsඅලංකාර පිල් පුරාම අහංකාර රුව වඩවන සඳැස් රටා විසිරුනාට නෙත් පිනවන පාට පාට නුඹෙ කට හඬ සවන් පෙළන සඳැස් කවක් නොවේ නිසඳැසකුත් නොවේ මයුර වුවත් මියුරු සරක් නුඹට
Read more ... -
මල් සුවඳ දැනුනම – තුෂාරිකා ඇන්තනි
March 29, 2024 No Comment 21 Viewsමල් සුවඳ දැනුනම උමතුව පොරබදා එය පැහැරගයි සුළඟ එකවර ඒ සුවඳ වෙත සුළඟ සෙනෙහෙ පතුරයි උමතුව මදහසේ රේඛා අැදෙයි මල් මුවඟ මත එහෙම වෙහෙසක් ගත්තද මල් සුවඳ වුනත්
Read more ...