ප්‍රියය, කල්වාරි කඳු මුදුනෙදි කුරුසිය බිම තබා කම්කටොලු සමගම සැනසුනෙද නුඹ ලබමින් සමාදානය දුෂ්කර ගමනෙදි අතර මගකාන්සිය ගෙවනට පා පහර දුන් ගල්කැට
Read more ...-
-
තබා යමි මේ කවිය නුබේ සවනත – ඩොමිනික් චන්ද්‍ර සාලි
September 29, 2015 No Comment 126 Viewsලියා අවසන් කළ කවියක එළිවැට ලිහී යයි ගල්කිස්ස සයුරු රළ මත නික්ම යන කංසා දුම් වළලු අද්දර දුෂ්කරයි වුනත් පා වෙලා යමි ඉන්ද්‍රජාලික හීනයක් වගේ ඈත අපරදිග
Read more ... -
යශෝදරා – බී. අනුර
September 28, 2015 No Comment 166 Viewsබෝ කල් සසර පුරා සිටියත් ලගින් අරා නික්මිය යුතුය ඉතින් අවසර යශෝදරා සසරේ කල්ප ගණන් පාරමී පුරන අතරේ සිදුවිය දන් දෙන්නට නුඹවත් යශෝදරා රාහුල පුතුන්
Read more ... -
මුලින්ම පළ වූ පරිවර්තන කෘති – පීටර් කැනියුට් පෙරේරා
September 28, 2015 No Comment 714 Viewsගංගාවක් විවිධ දිශාවන්ගෙන් එකතු වන වෙනත් දිය දහරාවන් ගෙන් පෝෂණය වන්නා සේ, ඕනෑ ම රටක සාහිත්‍යයක් විවිධ රටවලින් ලබාගන්නා වූ සාහිත්‍ය කෘතීන් ගෙන් පෝෂණය වෙයි;
Read more ... -
ජීවිතය සහ කවිය – රසික ජයකොඩි
September 28, 2015 No Comment 146 Viewsඅද ද ඔබ ඉඳහිට හමු වෙයි ඉපැරණි දිනපොතක කාලය විසින් කටු ගෑ කෙටි සටහනක් ලෙස. අමදිනු අමතකව අත හැර දමා ගිය ගෙමිදුලක් ලෙස, සෘතු සංහාර සම සිතින් ඉවසන. බොහෝ පා යුග
Read more ... -
වැල්ලවත්තේ දිනෙක – හෂිත අබේවර්ධන
September 24, 2015 No Comment 84 Viewsවැල්ලවත්තේ දිනෙක නෙරූඩා ආවාස කළ දැවෙන පොල් තෙල් සුවඳ පිච්චමල් පුසුඹ හමන සුළඟේ මුසුව කපු යාර හය වෙලූ නටන පස්සකි දුවන ජේත්තු උස් පාවහන් අඟල් හතරක් උසට අලුත්
Read more ... -
හොරු – අතුල විජේවික්‍රම
September 23, 2015 No Comment 105 Views'හොරු එක්ක එහෙ ඉන්න බැරි නිසා මෙහෙ ආවා' කිය කියා, අපෙ අම්ම හොයන්නෙම ඒ හොරෙක් මෙහෙ ඉන්න කරකාර බන්දන්න ලොක්කීව
Read more ... -
දේදුන්න පායාවි හෙටත් පාලම උඩින් – පරාක්‍රම කොඩිතුවක්කු
September 23, 2015 No Comment 4701 Viewsනොවැළපෙමි ඔබ යන්න - වැළප ඇති පල කිම්ද? ජීවිතේ වැරදුණේ මෙතැන පමණක් නොවේ සූරලා ගෙන යන්න මා හදේ පිපුණු මල් මල් නගන වසන්තය ඔබට ගෙන යා හැකිද? ඔබ යන්නෙ මධුරතර සප්ත
Read more ... -
ක්ලැරා සහ නිර්ප්‍රභූ කලාවන් ජාතික කලාවෙහි අඩංගු කිරීම – ලියනගේ අමරකීර්ති
September 16, 2015 No Comment 211 Viewsක්ලැරා වේගයෙන් අළෙවි වනු පෙනෙයි. ක්ලැරා යනු විශිෂ්ට ගායක හා සංගීතඥ ක්ලැරන්ස් විජේවර්ධනගේ ජීවිතය ඇසුරින් පරාක්‍රම කොඩිතුවක්කු කවියා ලියා ඇති නවකතාවකි. මේ
Read more ... -
වෙරළ – ඊ . ඒ .ඩෝසන් ප්‍රීති
September 16, 2015 No Comment 135 Viewsහැලී ගිය කොලෙස්ටරොල්වලින් සමතලාව ගිය ලිපිඩ වැලි මුසු මුහුදු වෙරළේ සීරුවෙන් ඇවිද යමි දහමනක් සෙප්පඩ විජ්ජා කෝටියක් කරමින මකුණෙකුට නිදන්නට බැරි තරමට රත්
Read more ...