පියා මිය ගිය පුවත ලැබ සිත වුවද කම්පිත සඟවා කඳුළු නෙත මා කියන බස අසන් පිය මිත උපන්නොත් මෙලොවේ දිනක මරණය හිමිවේ මෙය බුදු දහම වේ සියළු දේ ලොව නැසෙන සුළු වේ ඔබ
Read more ...-
-
රීඩ් මාවතේ බත් අම්මා – කපිල එම් ගමගේ
September 10, 2015 No Comment 64 Viewsරීඩ් මාවතට හිරු ගිනි තියන වෙලේ මාර ගහට පමණද පපුවක් තිබුණේ උයා පිහාගෙන බත සරි කරන විඩේ දූන් පුතුන් විලසයි නුඹලා දැනුනේ තැවූ කෙසෙල් කොළයේ බත්
Read more ... -
දිසි කළු – මනෝරි ලියනවඩුගේ
September 5, 2015 No Comment 66 Viewsදිසි කළු නුඹ දුවත, පනිත ඒ සෛන්ධව ශක්තිය දුටු මසිත ජනිත විය ලොව අභිමන් සිත්තම දිසි කළු මා දිසි කළු නුඹේ භේෂාරව ගුම් දීය දසත හද වීය ධ්වනිත තේජසකි
Read more ... -
පුතේ ! දැන් නිදියන්න – වින්ද්‍යා ආරියරත්න
September 5, 2015 No Comment 67 Viewsපුතේ ! දැන් නිදියන්න හොරට ඇස් පියාගෙන නොවෙි ඇත්තටම ...... අවදිවී කුමකටද ? උඹ එපා ලොවකට කොහෙටවත් අයිති නැති විට උඹව වෙරළ සිනිදු වැලි මත සතපවා රළ රැළිත් පොරවා නිමි
Read more ... -
සොඳුරුතම ඉම් පෙදෙස්..! – විජායිනී නාලිකා කරුණාතිලක
September 5, 2015 No Comment 73 Viewsසඳ කැළුම්.. අතුරුදන්.. අමාවක.. අහස යට.. තරු බැළුම්.. මග වැනුම්.. කදෝ පැණි.. එළිය මැද.. ගිරි ශිඛර.. වන ලැහැබ.. රළු බොරළු.. මතින යමි.. විල් තෙරේ.. නිල්
Read more ... -
එකමත් එක පිටරටක- පුහුණුවට ගිය පුතු නමට – අනුරසිරි හෙට්ටිගේ
September 5, 2015 No Comment 74 Viewsමන්දාකිණිය පොබයන විශ්වයේ තරු ලකුණ දැන හැදින බලමින ගගනත අරා හිනැහෙන.. නුඹ අද රැයේ මට පෙනෙයි සිහිනෙන.. මිනිස්කම පොබයන හැගුම් ලු සිත පාරන සිතුවිලි සහස පිස
Read more ... -
වියෝ ගී – විජායිනී නාලිකා කරුණාතිලක
September 4, 2015 No Comment 110 Viewsවසත් මල් ගොමු වල.. ඇසෙන්නේ නෑ නොවෙද.. දුක්බරිත ගුම් නද...? හිනැහෙන්න පුර හඳට ඉඩ දෙයිද.. රෑ යමෙක ... අතු පතර ඇද හැලෙන.. කඳුළු පිණි බිඳ..! වස්සාන සීතලට තුරුළු
Read more ... -
‘වෙන් කරවා ඇති’ සුවඳක්ය මේ පස් යට – තුෂාරිකා ඇන්තනි
September 3, 2015 No Comment 50 Viewsමල් සුවඳ දැනුනම උමතුව පොරබදා එය පැහැරගයි සුළඟ එකවර ඒ සුවඳ වෙත සුළඟ සෙනෙහෙ පතුරයි උමතුව මදහසේ රේඛා අැදෙයි මල් මුවඟ මත එහෙම වෙහෙසක් ගත්තද මල් සුවඳ වුනත්
Read more ... -
ඇක්සයිස් පොතකින් ඉරා ගත් කවියක් – අනුරසිරි හෙට්ටිගේ
September 2, 2015 No Comment 93 Viewsකිරිබත් සුවදයි සිංහල අවුරුද්දේ කන්දිරි* බෙදනවා හජිදුන් මංගල්ලේ බුරියානි යස සුවද- රාමලාන් සද පහන ගතු කියයි පුරවරට- නොඉදුල් ය මතක පොත මොහොමඩ්ගෙ අසනීපෙ-
Read more ... -
ගාලු කොටු පවුර අද්දර වෙරළේ දී ය….. -රවී සිරිවර්ධන
September 1, 2015 No Comment 162 Viewsදිය සෙවල පෙරාගෙන හරිම නාකි ගල්පර තනිකඩ පෙම්වතුන් ලෙස මුහුද අද්දර ම කරබාගෙන..... වෙන්ව ගිය අයගැන මිස එක්වගිය අය ගැන නොකියන වැටකේ පඳුරකි පරිණත ලුණු රස කඳුළුය
Read more ...