සඳුදා දිනෙක අවසන රීඩ් මාවත අසබඩ රහසින් බිම වැටුණු ඉපැරණි තුරුපතක් සීරුවෙන් ගෙනැවිත් මේ කොටු පවුර මත හිඳ නිහඬවම මුහුදට අත හරිමි. ආදරය එතරම්ම
Read more ...-
-
පේ‍්‍රමයෙහි පවතිම් – තරුරසි ප්‍රනාන්දු
August 4, 2015 No Comment 101 Viewsපෙම්වත, එතරම්ම මුරණ්ඩුද මයෙ ස්වර ව්‍යංජන ඉස්පිලි, පාපිලි, ඇලපිලි ඉස්සි ඉස්සී, ගැස්සි ගැස්සී මෙතරම්ම වධ දෙනවද ඔබට............... මිහිරි මී පැණි ගල්වන ඉසියුම්
Read more ... -
කදෝපැණියෙකි මම… – නයනසේන වන්නිනායක
August 3, 2015 No Comment 106 Viewsඅන් සතු කිරණ අරගෙන බැබලෙන තරු රෑන හිතන් ඉන්නේ හැමදාම ඉන්නද ඔයවිදියෙම දන්නවද නුඹලාත් යම් දවසක කඩා වැටෙන වග අහසින් මේ මහා පොලොව මත සී සී කඩව... හිරු එළියෙන්
Read more ... -
දෑවැදි සමග සොයයි සහකාරි – ෂිරින් විතාරණ
July 31, 2015 No Comment 78 Viewsරුව ගුණ නැතත් කම් නැතී උගත් කමත් නොසළකා හරී පවුල් බර නොමැත’ වතුපිටි තිබුණොත් අනගී බැංකු පොතේ මුදල් පිරී තිබුණොත් වඩා අනගී මේ හැම සොයා බලා විශ්‍රාමික
Read more ... -
පැති – තුෂාරි ප්‍රියංගිකා
July 28, 2015 No Comment 81 Viewsපැති පැතැලිව ඇති විට ඝන නිල් කෙත්වතු වියැළෙයි. පැති පැතැලිව ඇති විට හිරිමල් හිනාව ද මැළැවෙයි!
Read more ... -
ඇතැම් කවි ගුරුකුල හරිම කුහකයි – බුද්ධදාස ගලප්පත්ති
July 23, 2015 No Comment 1274 Viewsබුද්ධදාස ගලප්පත්ති 'වටමඬල' සාහිත්‍ය අතිරේකයට සපයන ලද 'කවි මිහිර' දෙවැනි කොටස කෘතියක් ලෙස එළිදැක්වීම ලබන 30 වැනිදා කොළඹ 07, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා
Read more ... -
කුක්කුර වත – සීතා මහේන්ද්‍ර
July 23, 2015 No Comment 186 Viewsඩියුක්ට සමු දී තෙමසක් ගත වූ පසු ද පබසරා ඩියුක් සිටි සිඟිති නිවහන දෙස බලා සිටියේ නිම නොවන ශෝකයකිනි. සෙනහසින් ඇය වෙත ළං වූ භානුක “සරා ඔයා කොච්චර දවසක් ඔය විදියට
Read more ... -
පාඨකයා රාමු කරන්න කතා ලියන්නේ නැහැ – කාංචනා අමිලානි
July 23, 2015 No Comment 136 Viewsඇගේ කවි හී තුඩු මෙන් ප්‍රබල ය. ඒවා කියවන වාරයක්, වාරයක් පාසා අපේ හදවත් රිදවයි. මේ සංවේදීභාවයට අමතරව සියුම් සමාජ විචාරයක් හා උපහාසයක් ඇගේ කෙටිකතාවල ඇත. අප දකින,
Read more ... -
බෙදීම – දිනිති දීපිකා
July 21, 2015 No Comment 95 Viewsකෝපි සුවඳට හුස්ම හිරවෙන වීථි පසුකර යනෙන විට මට ග්‍රීක දෙවඟන බලා හිනැහෙන ප්‍රීති ගෝසා ඇසෙයි නිතරම ලවණ සුවඳක් ගෙනෙන සුළඟක මිලින පැතුමන් කොතෙක් තිබුණද පරණ
Read more ... -
සොඳුරු පාදඩයා – සුනන්ද එරංග පෙරේරා (මක්සිම් ගෝර්කිගේ “චෙල්කාෆ්” කෙටිකතාව ඇසුරෙනි)
July 16, 2015 No Comment 278 Viewsවරාය ඉදිරියෙන් තිබූ අවන්හල් ෙප්ළිය මුළුමනින් ම අපිළිවෙළින් යුතුය. එයින් බොහොමයක් ලෑලි ගසා බෙලෙක් තහඩු හෙවිල්ලා තිබුණි. ඒ අතර දැඩි හිරු රැසින් යුතු දූවිලි
Read more ...