නුඹෙ සොඳුරු සිත් අහස යට රිසි සේ සරන ඉගිලෙන උඩුකුරුව යටිකුරුව පිහිනන වරසැල් සලා හිනැහෙන සරුන්ගලයයි මම..... තෙතබරව බිම වැතිරෙන වැරසැල් කැඞී දසත පාවෙන මඩ
Read more ...-
-
අනාදරය – පේ‍්‍රමවංශ දසනායක
June 15, 2015 No Comment 96 Viewsමිලක් නොමැති නිමක් නොමැති ආදරයේ සුළං රැුල්ල ඔබත් මාත් දෝතින් ගෙන අහස් කුසට නැඟුන දිනය ඔබ නෙත් මිණි පහන් දිලී මුව හසරැුළි මල් ඉහිරී අප හදවත් එකට
Read more ... -
මග – ජගත් ජේ එදිරිසිංහ
June 15, 2015 No Comment 94 Viewsවිසල් මේ ලොව මැද එක් ලක්ෂ්‍යයකි මේ තැන දුටුනොදුටු විලසින මා මෙතැන සිටිනා වග දිගු ගමනකය සැම දන... ගොලූවන් කොරුන් බිහිරන් නොනැවත හුදකලා ගමනේ තම තමාගේ ලෝකය බදා
Read more ... -
සිනිඳු කවිය – ලක්ශාන්ත අතුකෝරල
June 15, 2015 No Comment 448 Viewsගොරෝසු මෙබිම රළු දුක් අතර ඔබ ගැනම පමණයි සිනිඳු කවියක් ලිවිය හැක්කේ මුඩු බිම නියං සායේ ගිනි ඉර පරද්දා ළා වැසි ඉස්මක් සිප පැලි වැව මඩ දියත්තක නැගි සිඟිති ඕලූ
Read more ... -
ඇට්ලස් වාමනයින්ට කියයි – මාලන් බණ්ඩාර කපුවත්ත
June 15, 2015 No Comment 93 Viewsදෙරණක මහා බර උර පිට දරාගෙන තව දෙව තවත් දෙව කියනවා වැනි කුරුකුහුඹු තොප . බර වැඩිව ගිය තරමට කුරුව පා බකලව දුකම හිස පිට ඔටුණුව කවට සිනහව මිතුරුව
Read more ... -
සේද මාවත – රුවන් බන්දුජීව
June 13, 2015 No Comment 271 Viewsපෙර අපරදිග යන දෙපැත්තේ කිමද කිසි සඳහනක් නැත්තේ සේද මාවත ඔස්සේ -සේද සළුවක් පොරවන් ඇවිද ආ පට පණුවකු පිළි බඳ ? පැහෙන උණු දිය බඳුන් පත්ලේ තුරුනු පටපනු මිනී
Read more ... -
රන් කරඬුව – බටුවන්ගල රාහුල හිමි
June 12, 2015 No Comment 1126 Viewsලොව ආගම් පිළිබඳ විවධ මතිමතාන්තර ඇත. නමුත් ඕනෑම ආගමකින් සිදුවිය යුත්තේ පුද්ගලයෙකුගේ අධ්‍යාත්මික දියුණුව සඳහා මාර්ගය පෙන්වීමයි. අධ්‍යාත්මික වශයෙන් දියුණු
Read more ... -
ගජමන් නෝනා – ඩොයිල් දිසාපති තුමා වෙත — රන්කිරි ගුණතිලක
June 11, 2015 No Comment 761 Viewsගජමන් නෝනා විසින් ස්වකිය අසරණකම ගැන පිහිට ඉල්ලා ජෝන් ඩොයිල් දිසාපති තුමා වෙත ලියා ඔප්පු කරන ලද ප්රබන්ධයයි. (සම්පුර්ණ කව) (මපියාණන් ගේ පොත්ගුලෙහි වූ 1900
Read more ... -
වැලිතලප සෑදීම
June 11, 2015 No Comment 963 Views(ඔදානිස් රබන් ගුරා ගේ ප්‍රබන්ධයක්) තකිරඟ කිරඟ කිරෙන්ද * දොමිකිට කිටි තක කුන්ද කිටිතක තක්කිට කින්ද * ජෙනෙකිට ගුදිත ගුදන් කැකුළු සහල් පිටියෙන්ද * වටකර ඕලූ ඇට
Read more ... -
මාතර උසාවියේ එකල පනවා තිබුනේ යයි කියන නීතියක්
June 11, 2015 No Comment 512 Viewsරන්කිරි ගුණතිලක (මාතර පළාතේ විසූ සෙනෙවිරත්න මුදලිඳුගේ ප්රබන්ධයකැ යි ප්රකටය) සපා නීති කටේ තිබුනත් බුලත් විඩ එපා කෙලගැසුම ඉඳ සොල්දරේ උඩ උපා කිසි නොදැන
Read more ...