අහස් මස්තක කලම්බන කුණාටුවකි විසල් හමා යන කැරකි කැරකී හඹා යන හිස් අහස... කුඩා තණ පතක් යට බිම් බලා ගත් බිම් මලකි අත්ළතින් ගිළිහ ගිය ජීවිතේ පිනි බිඳ ඇස් අගින්
Read more ...-
-
යතාර්ථමය මායාව!!! තිලිණ අවිෂ්ක
February 26, 2018 No Comment 63 Viewsකවුළුවෙන් එබෙන මන්දහාසය වැළඳගමි, හාදුවක් සෙමෙන් පා කරමි කඳුළු බිඳුවක් වෙමි නුඹ කොපුල් මත ලැගුම් ගමි වහා නික්මෙන්නට පතමි රෝස පෙති මත හිඳ රෝස කටුවට පෙම්
Read more ... -
රාත්‍රිය මනරම්!! හෂාන් රන්දික ඩයස්
February 26, 2018 No Comment 112 Viewsඅන්ධකාරයැයි ගුලි වී නොඉඳ තමන් එළි බිඳ බෙදා දෙනු පිණිස වීදි බට කැරළිකරුවන්ය අර කණමැදිරි පිරිස... කල්ලි කණ්ඩායම් ගැසී අහසෙ තැන තැන සඳ පෙරළා දමනු පිණිස
Read more ... -
කහට පැල්ලම්!! උපේක්ෂා ඉමාලි ප්‍රේමතිලක.
February 26, 2018 No Comment 115 Viewsජීවිතය තිබුනෙම එතන එක එක කහට පැල්ලම් වල පොඩි වෙච්චි තේ කොළ සුවඳ තිබුනේ දළු කඩපු අම්මගේ අත්වල පතලකට බැස්ස තාත්තගේ අත්වල රැලි වැටුනු මඩ පාට මට තිබුනේ එක
Read more ... -
ජනෙල් පඩිය උඩ පතොක් පැලය!! ඉසුරු චාමර සෝමවීර.
February 23, 2018 No Comment 242 Viewsදුරු කතර පෙර මතක දරා පොඩි පපු තුරෙහි ජනේලය පෙරා දෙන තරම දැන ඉර විඳින සා පවස දරාගෙන නිහඬ දැහැනක් වඩන මිටිව, වටකුරුව මැටි බඳුන තුළ කටු සරව බයද? සීතද?,
Read more ... -
අවසන් මධු බඳුන!! රවිෂ තිලකවර්ධන
February 23, 2018 No Comment 58 Viewsඅවසන් මධු බඳුන ඇගේ ප්‍රේමය සොඳින් දිය කළ ඡන්නය, කන්ථකව සරසන්න කෙස්වැටිය සිඳලන්න පිය රජුට දන්වන්න මා කඳුළු හල බවක් ඇයට නම් නොකියන්න
Read more ... -
මම නිවෙමි!!!! ශේනු පෙරේරා
February 23, 2018 No Comment 92 Viewsබොහෝ කලාතුරකින් දිනෙක මා හඬා ඇති බව ඔබ දකින බව දකිමි.... "ඇයි මෙහෙම" යැයි නොඅසාම "අපෝ කොණ්ඩේ හැටි" කියා ඔබ කියන විට දැවෙමි... වැඩ බොහෝ ඇති නිසාවෙන් කෙටි
Read more ... -
වරා මල! අමා ජයසිංහ.
February 23, 2018 No Comment 113 Viewsහමුවන තුරම එක් දවසක අකීකරු සුළං රැල්ලක් නොදැන සිටියාය වරා මල ඉගිල්ලෙනු හැකි බව ඉගිල්ලිය යුතු බව.
Read more ... -
ඔබ නැවත ඒ නම්???? හිමාලි එන් .ලියනගේ
February 23, 2018 No Comment 63 Viewsඔබ නැවත ඒ නම් සඳුදාක එන්න වැඩක් නැති කුඩා දේ සිත කළඹන හේතුවක් නැතිව ඇස් අග කඳුළු නලියන තත්පර කටුව හරි හිමින් කැරකෙන සඳුදාක උදයෙම ඔබ එන්න කසුන කල්හාර
Read more ... -
ඔබ සිතන්නේ මොන බසින් ද?? මලිති විජේසේකර.
February 23, 2018 No Comment 63 Views. "ඔබ සිතන්නේ මොන බසින් ද?" පැණයක් ලියකිවිලි වාර්තා පසු පසින් හඹා විත් හුස්ම වුව හිර කරන අඳුරු පෑ දවස්වල අකුරු එක එක ඇවිත් දෙනෙත් ළඟ පෙළට සිට නොබසකින් සිතෙනවා
Read more ...
බස
-
අපේ න ණ ල ළ – බර්ට්‍රම් ජී. ලියනගේ
‘මරාටි’ කියන්නේ මහාරාෂ්ට්‍රයේ
Read more ... -
වැකි-රූපරාමුවක අරුත්-නාභිදුර වෙනස: කර්මභේදය
බසෙහි නිරවුල් බව රැකගැනීම සඳහාම
Read more ... -
ණ’ යන්නෙන් ඇරැඹී, වත්මන් වහරෙහි යෙදෙන එක ම වදන
1. ටිප්පණි - මෙ වදනෙහි අග (මූර්ධජ) ‘ණ’ ම
Read more ... -
හරි වහර
1. කල - මේ බහ්වර්ථවත් (බොහෝ අරුත් ඇති)
Read more ... -
හරි වහර – ආශිංසන ද ආශංසන ද
නිතර යෙදෙන වැරැදි යෙදුම් කිහිපයක්
Read more ... -
හරි වහර
හරි වහර කලක් තිස්සේ වරදවා යෙදීම නිසා
Read more ... -
දොස් නිදොස්
ඩී. එෆ්. කාරියකරවන සූරීන් ලියූ අවසන්
Read more ... -
සිදත් සඟරා ‘ඬ’ යන්න – මහාචාර්ය ජේ. බී. දිසානායක
සිදත් සඟරාවෙහි අඩුවෙන් ම හමු වන
Read more ...
චරිත
-
ලොවක් වසඟ කළ ලේඛකයා මැක්සිම් ගෝර්කි – දිනිති දීපිකා
November 20, 2016 No Comment 2193 Views“මෝඩයාට නුවණ ලබාගන්න ඕනෙ නම් සුදුසු
Read more ... -
මහගමසේකරයන් ගැන ඔහුගේ දියණිය නිරූපමා ‘ලක්බිම’ ට හෙළි කළ මතක සටහන්
January 20, 2016 No Comment 1116 Viewsමහගමසේකරයන් මෙන්ම කේ. ජයතිලකයන්ද අද
Read more ... -
ලේඛකයකු වෙන්න නවකතාකරුවකු ම විය යුතු නැහැ – පැට්රික් මොඩියානෝ
January 17, 2016 No Comment 555 Viewsලේඛකයන් කියන්නේ තම දිවියේ කැපකිරීම්
Read more ... -
පූර්ණ මිනිසෙක් – සුමුදු චතුරාණි
August 11, 2015 No Comment 883 Viewsසියල්ල පෙනෙතැයි අප සිතන කිසි ම දෙයක්
Read more ...
කැටපත්පවුරට ලියන්න..

කවි…
-
සුළඟ වුණත් පාවී එන්නෙ – සුමුදු චතුරාණී
April 9, 2025 No Comment 1 Viewසුළඟ වුණත් පාවී එන්නෙ වරා මල්වල දැවටෙන්න පෙතිවල මෙලෙක වගේම මිහිරි සුවඳත්
Read more ... -
චපල සිත – වත්සලා කුමාරි අත්තනායක.
June 10, 2024 No Comment 41 Viewsචපල සිත. කිටි කිටියෙ හිර වෙන්න තද කරන් ළය මඬල සඟවන්න ඔබ තුරුළෙ සැතපුණේ
Read more ... -
සිහිනාර්ථ — පී.එම්. පතිරණ
June 10, 2024 No Comment 29 Viewsසිහිනෙන් දුටු සිහිනයකි ඒ සිහිනයම නොවේ සිහිනය නොවන්නේද නොවේ හැබැහින් ඇති
Read more ... -
රාත්‍රිය – තුෂාරිකා ඇන්තනි
June 10, 2024 No Comment 31 Viewsරාත්‍රිය කියන්නේ නිදහසේ පාටටලොව සොඳුරුතම කලාවක්සිතුවමට හොඳ
Read more ... -
වලාකුළු — අතුල විජේවික්‍රම
May 29, 2024 No Comment 42 Viewsවලාකුළු (ජායන්තේ විරලා ලෝකේ ජනදා ඉවසජ්ජනා - සත්පුරුෂයෝ වළාකුළු මෙන්ම
Read more ... -
යුරේකා (උඩුකුරු තෙරපුම) – Piyasiri M. P.
May 29, 2024 No Comment 36 Viewsයුරේකා (උඩුකුරු තෙරපුම) -------------------------------- හැමදාමත් කොයි කොතැනත් ජල තලයක්
Read more ... -
සිහින – තුෂාරිකා ඇන්තනි
May 29, 2024 No Comment 33 Viewsසිහිනවල පෙනී සිනාසුණ මැදියමද සොරාගත්නිදිනැති රාත්‍රීන් අපමණ සදහටම
Read more ... -
මන්දාලෝක දල්වන – චතුරි දමයන්ති
May 18, 2024 No Comment 30 Viewsමන්දාලෝක දල්වන ඕනෑම පහන් කණුවක මගේ කණාමැදිරි සිතෙන් පංගුව බැගින් තිබේ
Read more ... -
තරහවෙලා ඉන්නට බැරි නිසාමයි…. – විශ්ව ජයම්පති බණ්ඩාර .
May 9, 2024 No Comment 30 Viewsතරහවෙලා ඉන්නට බැරි නිසාමයි.... තරහවෙලා ඉන්නට බැරි නිසාමයි ලෝභ
Read more ... -
දැන් එතන හිස් තැනකි – වර්ණ රසිකා ගුණවර්ධන
April 16, 2024 No Comment 36 Viewsදැන් එතන හිස් තැනකි. ඔඩු ගිහින් ගැඹුරටම හෑරුණ තුවාලයක් වගේ. කොපමණ ඔසු
Read more ... -
සිහින දැහැන –පී.එම්.පතිරණ
April 16, 2024 No Comment 40 Viewsඅප සිහින ලොවක් තුළ ජීවත් වෙමු රස(යැයි)විඳිමු ,සතුටු වෙමු සැබෑ ලොව
Read more ... -
නිරුවත් දෙපා… තුෂාරිකා ඇන්තනි
April 16, 2024 No Comment 37 Viewsසින්ඩරෙල්ලා නුඹ අද උසක අනගි සළුපිළි හා යස හැඩක මා කුඩා වෙමින් යන
Read more ... -
ළෙංගතු හීන – වත්සලා කුමාරි අත්තනායක මාලඹේ.
March 29, 2024 No Comment 34 Viewsළෙංගතු හීන. ගොඩක් අසරණ වෙලා දගකාර මගේ සිත මට බයයි රත්තරන් ඔයා නැති
Read more ... -
එතෙරවීම – -අතුල විජේවික්‍රම
March 29, 2024 No Comment 33 Viewsඑතෙරවීම සීතල අමාවක රැයක ඕ තොමෝ තොටුපලට පැමිණ නැඟී පොඩි ඔරුවක තනිවම හබල්
Read more ... -
රස්තියාදු කාරයා (රචක: ම’ ං ජිආවො) – පරිවර්තනය: පී.එම්.පතිරණ
March 29, 2024 No Comment 43 Viewsරස්තියාදු කාරයා (රචක: ම' ං ජිආවො) සෙනේ බර මවක අත හුයකි එ මේ යන පුතුගෙ
Read more ... -
විසූක දස්සන — පී.එම්.පතිරණ
March 29, 2024 No Comment 39 Viewsඅලංකාර පිල් පුරාම අහංකාර රුව වඩවන සඳැස් රටා විසිරුනාට නෙත් පිනවන පාට
Read more ... -
මල් සුවඳ දැනුනම – තුෂාරිකා ඇන්තනි
March 29, 2024 No Comment 33 Viewsමල් සුවඳ දැනුනම උමතුව පොරබදා එය පැහැරගයි සුළඟ එකවර ඒ සුවඳ වෙත සුළඟ සෙනෙහෙ
Read more ... -
දිවි වළප – උදයංග අමරසේකර – ප්‍රංශය
March 29, 2024 No Comment 58 Viewsදිවි වළප උදයංග අමරසේකර ප්‍රංශය ‘උගුලක් අටවා දිවියෙකු අල්ලා ඌට පහර
Read more ... -
අං පාර – ප්‍රසාද් වීරසිංහ
March 4, 2024 No Comment 41 Viewsඅං පාර ********** හැම රෑම හීනෙකින් - කර ඇඹෙන හැටි දකින කඩුලු කඹ කඩාගෙන - පනින ඇන ඇන
Read more ... -
ඔබ නික්ම ගිය පසුව – වර්ණ රසිකා ගුණවර්ධන
March 4, 2024 No Comment 47 Viewsඔබ නික්ම ගිය පසුව නවාතැන,ලිපිනය හා යුගළ ඇඳද කොණ්ඩය හා ඇඳුමද වෙනස්
Read more ... -
එතකොට නොපෙනෙන්නෙ කාටද, අහස ලස්සන පාටට – තුෂාරිකා ඇන්තනි
March 4, 2024 No Comment 35 Viewsසනීප යැයි රිදෙන්නැති යැයි සිතූ කැලළිවලටත් වේදනාලේප ගල්වන රහස්
Read more ... -
කැස්වටුවන්ගේ කථාව – – අතුල විජේවික්‍රම
March 4, 2024 No Comment 35 Viewsකැස්වටුවන්ගේ කථාව පුරුදු ගම් බිම් අතැර යෝධ පෙන්ගුයින් කුරුල්ලන්
Read more ... -
රේන්ද රහස් – උදයංග අමරසේකර – ප්‍රංශය
March 2, 2024 No Comment 46 Viewsරේන්ද රහස් ඔබේ හොර පෙම්වතා ඔබව හැර ගිය බව පවසා බොරුවට
Read more ... -
හදවතම සිදුරු කොට, – තිළිණ අවිෂ්ක
March 2, 2024 No Comment 40 Viewsහදවතේ ඉසියුම්ම තැන් මුදුව පිරිමැද, ලා රක්ත පැහැ අහසක හදවතම සිදුරු කළ ඒ
Read more ... -
( ක ) උරුමය – වත්සලා කුමාරි.
March 2, 2024 No Comment 42 Views( ක ) උරුමය. ( ක) උරුමය විඳිමිද, විඳවමිද මා ආදරය, ජීවිතය හා දුක එකම
Read more ... -
මධ්‍යස්ථ ඌරෙක් – ප්‍රසාද් වීරසිංහ
March 2, 2024 No Comment 36 Viewsමධ්‍යස්ථ ඌරෙක් ******************* දිය අගලකින් වටවුණ- මඩ ගඳ ඌරු කොටුවක් හරි මැද
Read more ... -
ඉතින් කොහොමද මේඛලා – මල්ෂා J. ලංකානි
March 2, 2024 No Comment 49 Viewsඉතින් කොහොමද මේඛලා අපි බිඳින්නේ මණිමේඛලා ,,, හීන් සැරයකි නුඹේ චුම්බන කෝපි
Read more ... -
මාළු ළඳුන් – කෞශල්‍යා ජයලත්
March 2, 2024 No Comment 38 Viewsමාළු ළඳුන් නෑගම් පැමිණි මෝසම පිළිකඩ කඳුළු තවරා දියඹෙහි සැගවුවා දිය
Read more ... -
තවත් උදයක, ග්‍රෙගරි වැව – තුෂාරිකා ඇන්තනි
March 2, 2024 No Comment 45 Viewsපෙර දිනෙක තම නමට ලියාගත්උණුසුම්ම ලුණු රසයදහදියක.. කැලතුන කඳුළක.. පතුලතට
Read more ... -
උල්කාරාධනාව – තිළිණ හිරිපිටිය
March 2, 2024 No Comment 39 Viewsඋල්කාරාධනාව උදා වනු මැන එකම එක් වරක් අහස දිදුලවා කියා දදන්නට මනු සතුන් එකම
Read more ... -
අද එතැන නැත, ඒ සිත්තම… – තුෂාරිකා ඇන්තනි
March 2, 2024 No Comment 39 Viewsහසුරුවයි අතදරා බලතල හිරු සැඟව ගිය සුළු ෙමාහොතක චණ්ඩව මකා පා සටහන්
Read more ... -
අවකාශය සහ කාලය – පී.එම්.පතිරණ
March 2, 2024 No Comment 32 Viewsඅවකාශය සහ කාලය හෙට මේ වෙලාවට මෙතනට එන්න පුළුවනිද සකුට වත් බඹුටවත් ලෝ
Read more ... -
දෙගුරුන් – අතුල විජේවික්‍රම
March 2, 2024 No Comment 40 Viewsදෙගුරුන් උර යුගල නිම්නයෙන් ගලා ගිය ගඟ ඇවිත් මහ වැවක් වෙලා රැළි සලා
Read more ... -
රිදුම්-ඉවසුම්-පිරිමැදුම් – මල්ෂා J. ලංකානි
March 2, 2024 No Comment 42 Viewsරිදුම්-ඉවසුම්-පිරිමැදුම් ඔව් ඇත්ත, මල් පිපෙන කාලෙටයි වැඩිපුරම
Read more ... -
හටන — පී.එම්.පතිරණ
March 2, 2024 No Comment 37 Viewsතැවී මයිනහමේ ගින්දරෙන් තැලී කුළුගෙඩියෙන් බර පදම් වීමි දෘඬ වීමි මමද තොප
Read more ... -
අපේම වූ කල්වාරිය – තුෂාරිකා ඇන්තනි
March 2, 2024 No Comment 41 Viewsඅපේම වූ කල්වාරිය ප්‍රියය, කල්වාරි කඳු මුදුනෙදි කුරුසිය බිම තබා කම්කටොලු
Read more ... -
දිසි කළු – Manori Liyanawaduge
March 2, 2024 No Comment 39 Viewsදිසි කළු නුඹ දුවත, පනිත ඒ සෛන්ධව ශක්තිය දුටු මසිත ජනිත විය ලොව අභිමන්
Read more ... -
‘වෙන් කරවා ඇති’ සුවඳක්ය මේ පස් යට -තුෂාරිකා ඇන්තනි
March 2, 2024 No Comment 40 Views'වෙන් කරවා ඇති' සුවඳක්ය මේ පස් යට. මල් සුවඳ දැනුනම උමතුව පොරබදා එයපැහැරගයි
Read more ...