ඉතිං දැන් අවසාන ආලෝක බිංදුවද නිවා ඉක්මනින් මෙහි එන්න ඉන්පසු අපට පුළුවනි එපිටින් පේන හෙවනැලිවලින් පවා හැංගෙන්න කලක් දුර ගෙවා ආ වසන්තයේ තැන් මෙහි හීන්
Read more ...-
-
අරුත හමු විය !! වින්ද්‍යා ආරියරත්න.
February 23, 2018 No Comment 151 Views. හිතවතිය , උතුරුකරයේ ශීත කඳු අතර වසන්තය නැවතී මග බලා සිටි බැවින් ඔබ සිතූ ලෙස උතුර ශීතලෙන් ශීතවී නොතිබුණි ! . වසත් සැණකෙළි දනව්වක හිත ඔහේ ඇවිදන් ගොසින් , ගිය
Read more ... -
Do you see me??? Amila Kanchana Gunawardana
February 22, 2018 No Comment 202 ViewsDo you see me …a glimpse even In many a child in the streets Not mine nor yours for I have changed ,tamed feeble & week Living amongst many yet living alone .. You of all should probably know that at nights...Weary & tired through an aching soul a soaking eye your memories still linger a last light my dearest untamed... Strange how untidy the canvas of life has painted in to after when
Read more ... -
වැසුනු නිරුවත!!! හිමාදරී එරංගා ජයසිංහ
February 22, 2018 No Comment 58 Viewsඒ පිංතූරයේ ඉතා නිකෙලෙස් ලෙස ඔබ හිදිනු දැකුම මට සිනා ගෙන එයි....නොනැවත යහපත මිටින් ගත් ලෙද මහෝෂධ ඇදුම ඇද ඇතුලු හද නොදකින දනන් බුහුමන් විද විද කියන් නුඹ
Read more ... -
අතුරුදන් වූ සැමියාට!! අනුරාධා මනෝහරි පෙරේරා.
February 22, 2018 No Comment 50 Views----------------------------- බොහෝ කාලෙක ඉඳන් හිතේ දුක ලිය ලියා විඳවමින් මකනවා ඇති තරම් වසර තිහකුත් ගිහින් නුඹ තාම ආවේ නැහැ කොහේදො සැඟ වුනේ සිරිමෙවන් ..... වැඩට යනවා කියා ඔතාගෙන
Read more ... -
ආදරේ වර්ෂාව!!! චාමනී ප්‍රේමතිලක.
February 22, 2018 No Comment 303 Viewsවහලේ සිදුරු අතරින් වැහි වැටෙන තැන් වලට බේසම්, පනිට්ටු තියන්න පොල් සම්බෝලෙ කොටලා පොලොස් ඇඹුල ඉදෙන තුරු ඔලුව අතගගා කණට රහසක් කියන්න ඉස්තෝප්පුවෙ පඩිය උඩ
Read more ... -
ඔබ සිතනවා ඇති!! තුශාරිකා ඇන්තනි.
February 22, 2018 No Comment 44 Viewsඔබ සිතනවා ඇති මම සෙරක බව, දඩුවම් හිමිවීම යුතු බව ඔබව සොරකම් කළ බැවින් ඔබ සිතනවා ඇති ඔබ සදාකාලික බව මා දැනටමත් ටික ටික ඉවරවුනු දෙයක් බැවින් ඔබ සිත හදාගෙන
Read more ... -
කෘන්තක දතකි!! මදුශානි කපුරුගේ.
February 22, 2018 No Comment 50 Viewsඔබේ මතකය මට කෘන්තක දතකි සෙලවෙන බැහැර ලනු නොහැකිව සියුම් ඉඳිකටු තුඩින් හාරන ගලවනා රිසියෙන් නොයෙක් වෙදකම් කරනෙම් තව ටික කලක් මෙලෙසින් හිඳින්නැයි සිත
Read more ... -
උදෑසන !! සමර විජේසිංහ .
February 22, 2018 No Comment 153 Viewsඋදෑසන මකුළුවන් නිදාගෙන පිණි ඇවිත් දියමන්ති එල්ලන තුරුම.
Read more ... -
සිහි නොමැත!! අනිල් හේරත්.
February 22, 2018 No Comment 91 Viewsමිතුරනි මිතුරියනි සඳ ඇති රැයක උමතුවෙන් අහස බලද් දී ' ඇගේ වත සඳ මෙන් දැ' යි නාසන්න ඇගේ වත සිහි නොමැත මට දැන් මඳ සුලඟකින් සැලෙන නා පත් සිඹිද් දී 'නා දළු වන් ලවන්
Read more ...