චපල සිත. කිටි කිටියෙ හිර වෙන්න තද කරන් ළය මඬල සඟවන්න ඔබ තුරුළෙ සැතපුණේ නැහැනෙ මං හිනහෙන්න බැරි වුණත් නුඹ ළඟට ළං කරන් උණු කඳුළු හිර කරන් පිය මැන්නෙ නුඹ
Read more ...-
-
සිහිනාර්ථ — පී.එම්. පතිරණ
June 10, 2024 No Comment 29 Viewsසිහිනෙන් දුටු සිහිනයකි ඒ සිහිනයම නොවේ සිහිනය නොවන්නේද නොවේ හැබැහින් ඇති යතාර්ථයද නොවේ සිහිනයෙහිම තවත් දිගුවක් විනා හැබැහින් දක්නා සිහිනයකි "යතාර්ථය" නම්
Read more ... -
රාත්‍රිය – තුෂාරිකා ඇන්තනි
June 10, 2024 No Comment 30 Viewsරාත්‍රිය කියන්නේ නිදහසේ පාටටලොව සොඳුරුතම කලාවක්සිතුවමට හොඳ වෙලාවක්පෙරලන්න අපි කැමති පාටට හිස්ම හිස් කළුවරකතැනින් තැන දැල්වීතරු කියන කතා ඇත තබමි හූමිටි
Read more ... -
වලාකුළු — අතුල විජේවික්‍රම
May 29, 2024 No Comment 42 Viewsවලාකුළු (ජායන්තේ විරලා ලෝකේ ජනදා ඉවසජ්ජනා - සත්පුරුෂයෝ වළාකුළු මෙන්ම දුර්ලභව ලොව උපදිත්) බලා උඩසිට මිහිමඬල දයාබරිතව අඟහිඟකම දරාගන්නට බැරිව හෙලූ
Read more ... -
යුරේකා (උඩුකුරු තෙරපුම) – Piyasiri M. P.
May 29, 2024 No Comment 36 Viewsයුරේකා (උඩුකුරු තෙරපුම) -------------------------------- හැමදාමත් කොයි කොතැනත් ජල තලයක් හෝ නොඑසේ නම් වෙනත් දියක් වුව... එහි මතුපිට සමතලයකි සොබා දමේ නයට අනුව බැහැරින් වට යමක්
Read more ... -
සිහින – තුෂාරිකා ඇන්තනි
May 29, 2024 No Comment 33 Viewsසිහිනවල පෙනී සිනාසුණ මැදියමද සොරාගත්නිදිනැති රාත්‍රීන් අපමණ සදහටම විසිර යනවිටම සිත්හි විනිවිඳිය යුතුය සිහිනවල පෙනී සිටුමද නැවතිය යුතුබැව්
Read more ... -
මන්දාලෝක දල්වන – චතුරි දමයන්ති
May 18, 2024 No Comment 29 Viewsමන්දාලෝක දල්වන ඕනෑම පහන් කණුවක මගේ කණාමැදිරි සිතෙන් පංගුව බැගින් තිබේ ! දිනපතා එක් රැස් කරන සාංකාවයි සෝකයයි කුඩා කල්දේරම් පුරවා වීදි මුල්ලක
Read more ... -
තරහවෙලා ඉන්නට බැරි නිසාමයි…. – විශ්ව ජයම්පති බණ්ඩාර .
May 9, 2024 No Comment 29 Viewsතරහවෙලා ඉන්නට බැරි නිසාමයි.... තරහවෙලා ඉන්නට බැරි නිසාමයි ලෝභ නැතිව කියුවෙ ආදරේමයි.... නුඹේ වෙලා මං නුඹ ළග හිදීමයි මට ඕනේ
Read more ... -
දැන් එතන හිස් තැනකි – වර්ණ රසිකා ගුණවර්ධන
April 16, 2024 No Comment 36 Viewsදැන් එතන හිස් තැනකි. ඔඩු ගිහින් ගැඹුරටම හෑරුණ තුවාලයක් වගේ. කොපමණ ඔසු ගැල්වුවත් සමාවේ පැලැස්තර ඇලෙව්වත් නැවත සුව නොවන, කොතනදැයි ඇසූවත් අතනය මෙතනය කිව
Read more ... -
සිහින දැහැන –පී.එම්.පතිරණ
April 16, 2024 No Comment 38 Viewsඅප සිහින ලොවක් තුළ ජීවත් වෙමු රස(යැයි)විඳිමු ,සතුටු වෙමු සැබෑ ලොව නම්.. ..සිහින ලොවටත් වඩා සුන්දරය, චමත් කාරය කියා අසා ඇත්තෙමු එහෙත් තවනම් අවදිවිය
Read more ...