වහලේ සිදුරු අතරින් වැහි වැටෙන තැන් වලට බේසම්, පනිට්ටු තියන්න පොල් සම්බෝලෙ කොටලා පොලොස් ඇඹුල ඉදෙන තුරු ඔලුව අතගගා කණට රහසක් කියන්න ඉස්තෝප්පුවෙ පඩිය උඩ
Read more ...-
-
ඔබ සිතනවා ඇති!! තුශාරිකා ඇන්තනි.
February 22, 2018 No Comment 44 Viewsඔබ සිතනවා ඇති මම සෙරක බව, දඩුවම් හිමිවීම යුතු බව ඔබව සොරකම් කළ බැවින් ඔබ සිතනවා ඇති ඔබ සදාකාලික බව මා දැනටමත් ටික ටික ඉවරවුනු දෙයක් බැවින් ඔබ සිත හදාගෙන
Read more ... -
කෘන්තක දතකි!! මදුශානි කපුරුගේ.
February 22, 2018 No Comment 50 Viewsඔබේ මතකය මට කෘන්තක දතකි සෙලවෙන බැහැර ලනු නොහැකිව සියුම් ඉඳිකටු තුඩින් හාරන ගලවනා රිසියෙන් නොයෙක් වෙදකම් කරනෙම් තව ටික කලක් මෙලෙසින් හිඳින්නැයි සිත
Read more ... -
උදෑසන !! සමර විජේසිංහ .
February 22, 2018 No Comment 154 Viewsඋදෑසන මකුළුවන් නිදාගෙන පිණි ඇවිත් දියමන්ති එල්ලන තුරුම.
Read more ... -
සිහි නොමැත!! අනිල් හේරත්.
February 22, 2018 No Comment 91 Viewsමිතුරනි මිතුරියනි සඳ ඇති රැයක උමතුවෙන් අහස බලද් දී ' ඇගේ වත සඳ මෙන් දැ' යි නාසන්න ඇගේ වත සිහි නොමැත මට දැන් මඳ සුලඟකින් සැලෙන නා පත් සිඹිද් දී 'නා දළු වන් ලවන්
Read more ... -
හෙට!!! හෂාන් රන්දික ඩයස් .
February 22, 2018 No Comment 89 Viewsඅපිය තටු ඉරුණු සමණල්ලු වාරේ අවාරේ වන්දනාවේ යන... විඩාබර දිගු ගමන් කෙළවර රෝස මල් පහසම පතන.... පැතලි දිග මේස වල වටවී මධු බිඳෙන් බිඳ තොලගාන.... අතරමඟ පියාසැරි
Read more ... -
නන් පැහැ පත් !! මානෙල් කේ.ආර්.ප්රනාන්දු
February 21, 2018 No Comment 88 Viewsගිම්හාන සැඳෑවකි වියළි උණුසුම් මඳ සුළං හමන අසළ නිවසක උදුනකින් නික්මෙන ඇපල් අතුරුපසක් පිසෙන සුවඳ නැහැපුඩු තුළින් ඇතුළු වී රස නහර
Read more ... -
එනතුරා මඟ බලනෙමි !! මේකලා දහනායක.
February 21, 2018 No Comment 75 Viewsඉරත් ඔරවන හවසක ඉරට පිච්චුන නගරෙක සියක් බැල්මන් මඟ හැර එකම දෑසක් සොයනෙමී හෝන් සද්දෙට ගැස්සෙන රක්ත එළියට ඔරවන ලද ඉසිඹුවට දිව යන කලබලම පා
Read more ... -
දුවට දුන් ඔවා!!! පද්මිණී ශ්රියාලතා.
February 21, 2018 No Comment 114 Viewsඉගැඹුරුම ළිං පතුළ අමා පැන් දියත් කර පනිට්ටුව සීරුවෙන් ඉස්සිලා පා ඇගිලි තුඩු වලින් ගොඩට ඇද ගත යුතුයි වීරියෙන් ළිං පත්ළ ඇදි ඔබේ පිළිඹිබුව කැබැලි කැඩි කැඩී
Read more ... -
කොයි තරම් හොඳද!!!! නිබන්ධිකා වන්නිනායක.
February 20, 2018 No Comment 180 Viewsසීතලම වදනක පවා ඇවිලෙන්න ගිනි ගන්න තැන් හොයන.. තාරකා මල් නෙළන දැරිවියක රැවුමකින් පොළොවටම හෙළන.. රත් රෝස මල් පැහැ කොපුලක මූසලම අළු පාට අඳින.. හිතක්
Read more ...