පෙර දිනෙක තම නමට ලියාගත් උණුසුම්ම ලුණු රසය දහදියක.. කැලතුන කඳුළක.. පතුලතට මුදවනා තෙක් නිහඬව ග්‍රෙගරි වැව කරබාන තවත් උදයක මීදුමට අඬගසයි මොහොතකට සෘතු මාරු කර
Read more ...-
-
ජනේරුව හෙවත් ඇරඹුම හෝ අවසන – මංජුල වෙඩිවර්ධන
January 5, 2016 No Comment 141 Viewsළමැද්දට අත තියා හිත සොයන වැරැද්දට ස්නේහය ම විසිකරන පුරුද්දට අත් අකුරු වැසි වසින දුරුත්තට කවි ලියා තනි රකින කඳුළු විළිලන සොඳුරු මඳහසක පතුළ විනිවිද දකින
Read more ... -
ගල් බෝර පිපිරුම අවසන – තිළිණ හිරිපිටිය
December 25, 2015 No Comment 122 Viewsගල් බෝර පිපිරුම අවසන කුඩු දුම ඇදෙයි අහසට එක්කාසු කරගත් සක්කා තාච්චිය ගිණි රස්නෙට දැනෙයි හිස මතට කඨෝර අව්වෙන් මිදී ගැටුවේ හනි හනික තුන්කාල්
Read more ... -
ඒ සදාකාලික රාත්‍රිය – රසික ජයකොඩි
December 21, 2015 No Comment 84 Viewsවෙස් වළා ගති ඒ රාත්‍රිය විපිළිසර ගැහැණියක විලසට. නිශ්ශබ්ද සුළඟක අතැඟිලි අතර දැවටී සොරෙකු මෙන් ගෙළ වට වෙළෙන විට සෙනෙහස එතැන රාගය නැතිදැයි ඇය ඈත් වී
Read more ... -
අටකාමාවට වැස්ස – රන්සිරිමල් ප්‍රනාන්දු
December 21, 2015 No Comment 83 Viewsචිලීයේ අටකාමා කාන්තාරය ලෝකයේ ශුෂ්කතම හා වියලිම කාන්තාරයක් ලෙස සැලකෙයි. වසරකට මිමි එකොලහක පමණ වර්ෂාපතනයක් ලබන අටකාමාව සමහර වසර වල සැප්තැම්බර නොවැම්බර අතරතුර
Read more ... -
හෙටත් නුඹ මෙන් දහස් ගනනින් පිපෙණු ඇති මල් මාවතේ – ආශා ඩී පෙරේරා
December 20, 2015 No Comment 65 Viewsසියක් කඩකට බිදුණ සිහිනය එකත් මිටකට ගුලි කරන් දුරක් මහගිරි දඹේ යන්නට නුඹ ඇවිත් මගෙ අත අරන් මටත් සරණක් සෙවූ දවසක හමුවෙලා මහ දෙව් බඹුන් පඩුරකට නුඹ තියා
Read more ... -
හරිත විලාපය …… – උදිත ගමගේ
December 20, 2015 No Comment 66 Viewsසැඩ හිරු කිරණ නලියන ඝණ අවු රැල්ලේ වැතිරී ඉරි අඳින ඒ මේ ඇත වැල්ලේ ඇස නැගී කඳුළු පිසිමින් සිය පිටි අල්ලේ දුටුවෙමි එක් ලියක් හිඳ සිටියා වැල්ලේ කොයි දේශයක සිට නුඹ
Read more ... -
විරාගික පැහැගත් සිතුවම – තුෂාරිකා ඇන්තනි
November 19, 2015 No Comment 83 Viewsහසුරුවයි අතදරා බලතල හිරු සැඟව ගිය සුළු ෙමාහොතක චණ්ඩව මකා පා සටහන් වැලිමත බම්බලපිටිය සයුරුතෙම අප දෙදෙන කිඳී සිටි තැන තබා තියුණු ගල්පර නොපෙනෙන්න
Read more ... -
පාළුයි බෝ මළුව බුදු ගෙය විහාරය – බුද්ධදාස ගලප්පත්ති
November 11, 2015 No Comment 141 Viewsදුක්බර සුළඟ බෝ පත් සොලවා හමන හිමි කොහි වෙද කියා රහසින් සොයනු මෙන නිහඬව සැතැපිලා සිටිනා හිමි දකින සුළඟ හඬනු බල සකියෙනි හද සොවින පාළුයි බෝ මළුව බුදු ගෙය
Read more ... -
එමග – ගයාරම්ය අල්විස්
November 10, 2015 No Comment 74 Viewsතමන් තනිව නිවන් දකින ගමන් මගක ගමන් නොගෙන දනන් නිවන රටක් තනන පැතුම ජීවිතය කරගෙන නිවන් දකින තුරු දිදුලන කසාවතක අභිමන ඔබ තැබූ පවර පියවර පෙළ විල්ලුද පාවඩ මත
Read more ...