මා මියැදුණ දාක ඇවිත් සීතල කොපුළතට උඩින් උණුසුම් කදුළක් වැටෙන්න වරක් හඩන්න සි්පගන්නට එකම වරක් පින්මදි උන බවට යළිත් මතකෙට එන්නට මොහොතක් එපා තියන්න මුතු කැට
Read more ...-
-
ගල්කණුවක්ව පවතිමි – තුෂාරිකා ඇන්තනි
October 11, 2015 No Comment 94 Viewsදිගටම ගල්කණුවක්ව පවතිමි කෙටි වෙමින් ගොස් ශිලා ලේඛන මකා ගිල්වා තබන ලෙස පස්වලට ඇති තරම් වද දෙමි දහසකුත් දනන් විත් පිරිමැද ගරුසරුව ඇස් දෙකට
Read more ... -
කතන්දර කාර සයනය – දිනිති දීපිකා
October 6, 2015 No Comment 265 Viewsමන්දාකිණි අල්ලන නිල්පාට බළල් ඇස් මධ්යහනෙ ග්‍රීස්මය වැනි සඳත් ගිනි අවුළයි මේ සිසිරය අත් හරින හේමන්තයේ කොටහළුව පරණ සිරිතට නෑගම් එන විසේකාර සුළඟක් මේපල්
Read more ... -
සිතැගි – නුවන් තොටවත්ත
September 30, 2015 No Comment 105 Viewsනිසි දවස ආවාම දිය කදක් මැද ඉන්න නෙළුමිපතටත් වෙිවි වෙිලිලා මියැදෙන්න හිතේ සීතල කමට දිය ඉවත ඇදුණාට රළු හිතැති දුහුවිල්ල ලෙහෙසි නැත එළවන්න නෙළුමි පත
Read more ... -
අපේම වූ කල්වාරිය… – තුෂාරිකා ඇන්තනි
September 30, 2015 No Comment 106 Viewsප්‍රියය, කල්වාරි කඳු මුදුනෙදි කුරුසිය බිම තබා කම්කටොලු සමගම සැනසුනෙද නුඹ ලබමින් සමාදානය දුෂ්කර ගමනෙදි අතර මගකාන්සිය ගෙවනට පා පහර දුන් ගල්කැට
Read more ... -
තබා යමි මේ කවිය නුබේ සවනත – ඩොමිනික් චන්ද්‍ර සාලි
September 29, 2015 No Comment 126 Viewsලියා අවසන් කළ කවියක එළිවැට ලිහී යයි ගල්කිස්ස සයුරු රළ මත නික්ම යන කංසා දුම් වළලු අද්දර දුෂ්කරයි වුනත් පා වෙලා යමි ඉන්ද්‍රජාලික හීනයක් වගේ ඈත අපරදිග
Read more ... -
යශෝදරා – බී. අනුර
September 28, 2015 No Comment 166 Viewsබෝ කල් සසර පුරා සිටියත් ලගින් අරා නික්මිය යුතුය ඉතින් අවසර යශෝදරා සසරේ කල්ප ගණන් පාරමී පුරන අතරේ සිදුවිය දන් දෙන්නට නුඹවත් යශෝදරා රාහුල පුතුන්
Read more ... -
ජීවිතය සහ කවිය – රසික ජයකොඩි
September 28, 2015 No Comment 146 Viewsඅද ද ඔබ ඉඳහිට හමු වෙයි ඉපැරණි දිනපොතක කාලය විසින් කටු ගෑ කෙටි සටහනක් ලෙස. අමදිනු අමතකව අත හැර දමා ගිය ගෙමිදුලක් ලෙස, සෘතු සංහාර සම සිතින් ඉවසන. බොහෝ පා යුග
Read more ... -
වැල්ලවත්තේ දිනෙක – හෂිත අබේවර්ධන
September 24, 2015 No Comment 84 Viewsවැල්ලවත්තේ දිනෙක නෙරූඩා ආවාස කළ දැවෙන පොල් තෙල් සුවඳ පිච්චමල් පුසුඹ හමන සුළඟේ මුසුව කපු යාර හය වෙලූ නටන පස්සකි දුවන ජේත්තු උස් පාවහන් අඟල් හතරක් උසට අලුත්
Read more ... -
හොරු – අතුල විජේවික්‍රම
September 23, 2015 No Comment 105 Views'හොරු එක්ක එහෙ ඉන්න බැරි නිසා මෙහෙ ආවා' කිය කියා, අපෙ අම්ම හොයන්නෙම ඒ හොරෙක් මෙහෙ ඉන්න කරකාර බන්දන්න ලොක්කීව
Read more ...