මන්දාකිණිය පොබයන විශ්වයේ තරු ලකුණ දැන හැදින බලමින ගගනත අරා හිනැහෙන.. නුඹ අද රැයේ මට පෙනෙයි සිහිනෙන.. මිනිස්කම පොබයන හැගුම් ලු සිත පාරන සිතුවිලි සහස පිස
Read more ...-
-
වියෝ ගී – විජායිනී නාලිකා කරුණාතිලක
September 4, 2015 No Comment 111 Viewsවසත් මල් ගොමු වල.. ඇසෙන්නේ නෑ නොවෙද.. දුක්බරිත ගුම් නද...? හිනැහෙන්න පුර හඳට ඉඩ දෙයිද.. රෑ යමෙක ... අතු පතර ඇද හැලෙන.. කඳුළු පිණි බිඳ..! වස්සාන සීතලට තුරුළු
Read more ... -
‘වෙන් කරවා ඇති’ සුවඳක්ය මේ පස් යට – තුෂාරිකා ඇන්තනි
September 3, 2015 No Comment 50 Viewsමල් සුවඳ දැනුනම උමතුව පොරබදා එය පැහැරගයි සුළඟ එකවර ඒ සුවඳ වෙත සුළඟ සෙනෙහෙ පතුරයි උමතුව මදහසේ රේඛා අැදෙයි මල් මුවඟ මත එහෙම වෙහෙසක් ගත්තද මල් සුවඳ වුනත්
Read more ... -
ඇක්සයිස් පොතකින් ඉරා ගත් කවියක් – අනුරසිරි හෙට්ටිගේ
September 2, 2015 No Comment 95 Viewsකිරිබත් සුවදයි සිංහල අවුරුද්දේ කන්දිරි* බෙදනවා හජිදුන් මංගල්ලේ බුරියානි යස සුවද- රාමලාන් සද පහන ගතු කියයි පුරවරට- නොඉදුල් ය මතක පොත මොහොමඩ්ගෙ අසනීපෙ-
Read more ... -
ගාලු කොටු පවුර අද්දර වෙරළේ දී ය….. -රවී සිරිවර්ධන
September 1, 2015 No Comment 170 Viewsදිය සෙවල පෙරාගෙන හරිම නාකි ගල්පර තනිකඩ පෙම්වතුන් ලෙස මුහුද අද්දර ම කරබාගෙන..... වෙන්ව ගිය අයගැන මිස එක්වගිය අය ගැන නොකියන වැටකේ පඳුරකි පරිණත ලුණු රස කඳුළුය
Read more ... -
සැලූන් කවිය – සමිත බී. අටුවබැන්දෑල
August 29, 2015 No Comment 94 Views‘පබවත් ‘ සැලූන් අධිපති මම වෙමි ජයමිපති උදේ සිට රෑ වෙන තුරු ඉස නොයෙක් සුවද විලවුන් දෙස් විදෙස් පතළ ජීවිතය සුවද කර දෙමි ඊර්ෂ්‍යාව ක්‍රෝධය වෛරය වසා පුයර
Read more ... -
ප්ලම් ගස, ගින්දර සහ පේ‍්‍රමය – තුෂාරි ප්‍රියංගිකා
August 28, 2015 No Comment 126 Viewsමතක ද නෙලුම් පත් මතින් ඇහින්ද පිනි බිංදු මගෙ ඇස් වලින් හැලුණු බව නොදැන දිලිහෙන කොට ඉර එළිය එක්ක ඔබ හිනාවුණු හැටි. ඒ හිනාවේ නළියන - කඳුළක් උදුර ගෙන වළාකුළු
Read more ... -
පැන්ඩෝරා – කාංචනා ප්‍රියකාන්ත
August 28, 2015 No Comment 105 Viewsපැන්ඩෝරා, ඔය පෙට්ටිය මට දෙන්න ඉතුරු වුණු දේ මට පුළුවනි හොඳ පරිස්සමට රැකගන්න අඬන්නේ නැතුව ඉන්න ගිය දේ එහෙම්මම ගියාවේ වටිනම දේ ඉතුරු වුණානේ කෝ
Read more ... -
හැම අගෝස්තුවකම – රසිකා ගුණවර්ධන
August 28, 2015 No Comment 82 Viewsහැම අගෝස්තුවකම ග්‍රීෂ්ම ඉර අව්ව මැදින් විත් කවුළුව යටින් තබා යයි සුබ පැතුම් ලිපියක් ඔබ. එවූ ලිපිනයක් නොමැතිව ලබන ලිපිනය සඳහන්ව දකුණට ඇලවූ අත් අකුරු දැන්
Read more ... -
සද මුහුණ – අනුරසිරි හෙට්ටිගේ
August 28, 2015 No Comment 83 Viewsකළුවලාවක් ඇවිත් පැද්දී මුවා කළ මුත් සද අඩක් අනේ අම්මේ පෙනෙනවා මට ඔබේ මුහුණේ හරි අඩක්.. කුප්පි පහනේ දුබල එළියෙන් පැදුරේ නිදියන් උන්නු මං එදා දුටු සද මුහුණ
Read more ...