පැති පැතැලිව ඇති විට ඝන නිල් කෙත්වතු වියැළෙයි. පැති පැතැලිව ඇති විට හිරිමල් හිනාව ද මැළැවෙයි!
Read more ...-
-
බෙදීම – දිනිති දීපිකා
July 21, 2015 No Comment 95 Viewsකෝපි සුවඳට හුස්ම හිරවෙන වීථි පසුකර යනෙන විට මට ග්‍රීක දෙවඟන බලා හිනැහෙන ප්‍රීති ගෝසා ඇසෙයි නිතරම ලවණ සුවඳක් ගෙනෙන සුළඟක මිලින පැතුමන් කොතෙක් තිබුණද පරණ
Read more ... -
ප්‍රේමය – චන්දන ගුණසේකර- එක්සත් රාජධානිය
July 16, 2015 No Comment 89 Viewsඑක බඹරිඳු හට පෙම් කළ පියුමන් විමු ඒ සුන්දර බාල වියේ දුක නොසිතුණි මට දිනු විට ඔහු හද සූබ පැතුවෙමි පතුළින්ම ළයේ දැක ලද දියුණුව සැමටම වැඩියෙන් තුටු වූ හැටි
Read more ... -
ගිලිහුණු අකුරකට නියම කළ කවිය – රසික ජයකොඩි
July 16, 2015 No Comment 67 Viewsමාස ගණනක් වයසැති නිහඬතාවය කපාගෙන පියාඹා එන ඔබේ වදනක් දුරකථන මුහුණතක පතිතව සීරුවෙන් මගේ ඇස් මුණගැසෙයි. කොහොම දන්වන්නද ඔබට ජීවිතේ හිස්තැන් තුළ අතීතය
Read more ... -
ශිශිරයක අව්ව – අනුෂ්ක තිලකරත්න
July 15, 2015 No Comment 221 Viewsඇඟ මැලි කඩා විදහා අතු පතර විඳගනී තුරු පෙළ ශිශිරයක අව්ව උණුසුම් කබා හිස් වැසුම් පැලඳ මහමගට වන් දනෝ අඩවන් නෙතින් සිපගනිති ශිශිරයක අව්ව හිම
Read more ... -
දියවන්නා ඔය අසබඩ තොටියා .. – නයනසේන වන්නිනායක
July 14, 2015 No Comment 434 Viewsඑතෙර කළෙමි ඒ මැතිඳුන් සැම කරඬුවක් සේ බැතියෙන් මේ කතිර පාරුව මත නංවා කැළඹුන දියවන්නා හොය දළ රළති දිය ගැඹර තරණය කොට බෑ බෑ කියූ හබලටද බැන බැන වෙව්ලන දෑතින් හබල්
Read more ... -
දික්තල – උදිත ගමගේ
July 13, 2015 No Comment 125 Viewsරතඳර රුවින් සපිරුණ සේ පෙති පියුම් කොපුලින දුළ මිනි නයන නළියන දික්තල මෙන්ය සුරඟන පෙර කල පවක් ලෙසිනා බැඳ කරකාර නොමනා හිමි දැක මසිත බියෙනා කෙලෙසක ආල
Read more ... -
පේ‍්‍රමයේ හිතවත්කම – කල්පනා ඇම්බ්‍රොස්
July 11, 2015 No Comment 107 Viewsපරවුනත් මලක නොසිඳෙයි තුරු මුල් දැරූ දුක් කඳ සිරකළත් සඳ ගිර’ගක කිරණ සඟවනු කෙලෙසද පෙරඹරක පින්න අරගෙන රාත්‍රිය සැඟව යන කොට පර නොවුණු කවි වස්සමි ඔබ ඇවිත් ඉන්න
Read more ... -
හංස ගීතය – කපිල එම් ගමගේ
July 8, 2015 No Comment 130 Viewsමේ දුර්ග මග සෙමෙන් බැස යමි ගිලන් හල තුල ක්ෂාර ජලයෙන් තෙමා දෙතොලග එදා අඳ වූ දෑස් නොඅරිමි දකිනු රිසි නැති එදා නොදුටුව අතීතය ඇස ගැටෙයි සැනෙකින පෙර දිනක ඔබ
Read more ... -
“ඒක පාර්ශවීය පෙම්වතීගෙන්” – ආශා ඩී පෙරේරා
July 7, 2015 No Comment 90 Viewsචුල්ල නන්දාවෙනි මම සසරෙ කළ පින් මදී උමතු ප්‍රේමෙක වෙළී ප්‍රකුර්තිය මම විමී හඩට රුවටම ඇළී නැගුණු සෝ දුක් ගිනි සසර රැහැනෙහි ගිනී ඇවිළුවා පමණකී නොදුටු මුත්
Read more ...