උර යුගල නිම්නයෙන් ගලා ගිය ගඟ ඇවිත් මහ වැවක් වෙලා රැළි සලා හිනැහෙනා විට කඳු ඈත නිදිමරන් වලාසළු පෙරෝගෙන බලා වැව දිහා සැනසුම් හෙලයි නිහඬවම -අතුල
Read more ...-
-
දිය කඳුරෙහි කෙඳිරිය…!! පැතුම් බණ්ඩාර
April 19, 2018 No Comment 544 Viewsමිහිදුමෙන් පිරිමැද මුදු රණ හංස පුඩු තුඩු, නමුණුකුළු ගිර වට, පිපෙයි හීගඩු තුරුලතා ලප, බදා බඳ වට සීතල අතක් කළුවර, සිසාරා සියොළඟ හාදු
Read more ... -
මම බයයි!! – විසල් සේනාතිලක.
April 19, 2018 No Comment 294 Views. අප අතරින් වැඩුන නමක් දිය නොහැකි කුඩා කහ මල් පිපෙන වැල, නුඹ කපා දැමූ පසුවත් නැවත දළු ලා වැඩෙන, අනේ!! මම කහ පාටටයි බය!!
Read more ... -
ඔබ අසයි..!! මදුශානි කපුරුගේ
April 19, 2018 No Comment 332 Viewsඑක් තතක් අහිමි වූ වීණාව සුසර කොට වයා අවසානෙයේ මිහිරිතම ගී තනුව විසිර ගිය මුතු පොටක් වෙහෙස වී එකතු කර වියා ඔබ උරහිසේ පළඳවා රන් සළුව විරාමයකට පසුව, ඔබ
Read more ... -
´´අවුරුදු“` -ධනුෂ්කා නිශාදි කුළරත්න
April 19, 2018 No Comment 364 Viewsපේනු තඹ වයර ඇඳ ඉහ සිතිවිලි විදිලියකි දුවන ඉතිහාසෙත් ඉතිහාසෙන් පැමිණෙන පෙරහැරකි එතැන කිස්! ගා කළු තාර මතට වසන්ත කස පහර වැදෙන දුවවිත් "මහ" ජන
Read more ... -
හශාන් රන්දික ඩයස්
April 16, 2018 No Comment 544 Viewsනිතර යන එන අඩිපාරේ වැට මායිමේ නිල් පුරුක් මල් දරාගෙන එක පෝලිමේ වන්දනාවේ යන සමනලයිනේ මී මැස්සනේ මන්ද මේ ඉසව්වෙන් නුඹ නොයන කාරණේ? සෑදී කුඩාවට ලාදළු අතු
Read more ... -
කෞෂි දිසානායක
April 16, 2018 No Comment 383 Viewsකොමලිදු දෙතොලෙ ,මල් මකරන්, පිරෙනු පෙනේ සියුමැලි හදේ, කඳුළක් කැටි ගැසෙනු දැනේ රන් කෙඳි ලෙසින, සුර දෑඟිළි හිසට ඇනේ දස්කොන් එපා ! "මයෙ රජු" මට , සතුට
Read more ... -
නූතන රබන් පද – -සුමිත් චාමින්ද
April 16, 2018 No Comment 1105 Viewsනූතන රබන් පද රෙද්දෙ බැඳුම්කර වික්ක උනුත් නැත සද්දෙ මිසක් සිදුවෙච්චි දෙයක් නැත බද්ද ගෙටත් උස යද්දි බලව් බොල මුන්ට ඇපත් නැති වෙන්ට ඉඩක් ඇත රොත්ත බුරුත්තම
Read more ... -
සිවුර – සනත් කරුණාරත්න
April 15, 2018 No Comment 225 Viewsමේ සොඳුරු වෙරළ ඉම ඔය නෙවෙයි නේ සංසාර සයුර කිරිපෙණ සුරැළි නගන තෙත් සුමුදු වැලි මළුව හිත ඇතුළ පොර බදන කෙළි කවටකම් කෝම විරසකව දැවටිලා බලාඉන්නවා සිවුර
Read more ... -
හදවතේ වෙඩි ලකුණු!! විසල් සේනාතිලක.
April 8, 2018 No Comment 103 Views. අන්දමන්ද කොළඹ අහස යට ගෙන්දගම් සුවඳින් වැසි වැටෙයි, කළුවරම සිහිනයක් අවුළුවා නියෝන් එළියක් රැයේ තනිමකයි.. තෙත බදාදා හවසක් වගේ නුඹ සිහිනයක් හෙමින්
Read more ...