අහස පැහැදිළිය වලාකුළු පහව ඇත වැස්ස නැවතී ඇත ගිගුරුම් හඬක් නොනගත සිත නිවී ඇත නෙත තෙමී නැත කුටිය දොර වසා නැත නුඹට පියාසර අවසරය ඇත පියාඹා ගිය පසුව කුටි දොර
Read more ...-
-
සිසිල ගෙන එන තැන!! එම් .කේ.සී.පී ශෂීන්
April 5, 2018 No Comment 101 Viewsහැන්දෑවට රතු බුනීල පිපෙන තැන මතක් වෙනකොට හෙන්දිරික්කා සුවඳ එන තැන වැසි වැටෙන විට පොපියනා තැන කුඹුක් සෙවනක සිසිල ගෙන එන තැන ඒ තමයි හදවත ඔබ අරක්ගෙන
Read more ... -
සීමැදුරු කවුළු සළුවක්!!! පැතුම් බණ්ඩාර
April 5, 2018 No Comment 85 Viewsතෙද ප්‍රභාෂ්වර මධුරාර්යා, සනාතන සත්‍යකි, ප්‍රිය විප්රලම්භිත සංතාප හද වේදනා, වැළැපෙන්න, වැළැපෙන්න ඉකිලන්න අැති තරම් ඔබ, ඇසුණාද, ඇසුණාද ඒ වළාකුළු
Read more ... -
පුතේ නුඹ තරහද – වර්ණ රසිකා ගුණවර්ධන
April 4, 2018 No Comment 131 Viewsපුතේ නුඹ තරහද පොඩි කාලෙ ටොකු ඇන්නට ඉක්මනින් ලොකු වෙන බව දැනන් උන්නේ නෑ මම. බත් එපා කිව්වම ගුලි හද හදා කැව්වට ළඟක හිටියානම් අද එපා දේවල් දෙන්නෙ නෑ මම. කරුවල
Read more ... -
අත හරිමි..! රන්සර බංඩාර .
March 27, 2018 No Comment 106 Viewsපෙර ගමන් ගිය ගඟද පසු ගමන් එන සඳද අත හරිමි.. පාවෙන්න ඉඩ තියෙද? යාවෙන්න අකමැති අහසකින් විමසමි..
Read more ... -
නොබලන්නෙමි!! අනුරාධා මනෝහාරී පෙරේරා.
March 26, 2018 No Comment 82 Viewsනුඹේ උපැස් යුවළ ගත කරයි දිගු විවේකය නිසොල්මන්ව කනප්පුව මත..... දැන් දැන් නිතොර ගෙමිදුල අඹ ගහ යට බංකුවේ හිඳිනු පෙනේ නුඹ පත්තරය දිග හැරගෙන.... දකින්නෙමි එවිට
Read more ... -
කිසිදා නොවැටහෙනු ඇත!! රවිෂ තිලකවර්ධන.
March 26, 2018 No Comment 99 Viewsසගය, තෙළ එන ගාඩි යුවතිය කුසින් දරණා ළපටි දරු ගැබ උතුම් රජ ලේ වලට නෑ කම පහත් කුලයට රැගෙන යනු ඇත කෝප ගැන්වුණ නපුරු පියරජ දෙසන බසකට එකඟ වනු මිස වෙනස් විසඳුම්
Read more ... -
කැරලිකාරිය!! පැතුම් බණ්ඩාර
March 26, 2018 No Comment 95 Viewsකැරලිකාරිය ඉතා අලසය රාත්‍රිය, වැහි සීත කැටිගැහුණ කොළඹ අහස යට, තිගැස්සෙන සුළුය ස්වකී හද හුස්ම, සියක් පිළිරූ මවා දී හිත, අදත් මුනිවත රකී සඳ පිළිබිඹු.
Read more ... -
එකම එක විහඟෙක්!! ගංගා ප්‍රසාද් කුමාර.
March 26, 2018 No Comment 63 Viewsදවසක් ද රැගෙන ඉගිලෙමි පෑළ අහසට ඔබ සැනසෙන්න මේ රැය තුළ දවසක හමු වූ දවසක ම වෙන්ව යන මිනිසෙක් ය ඔබ මට මේ දිගු ගමන තුළ හෙට ඒවි මා මෙන්ම අළුත්
Read more ... -
ගිණිපෙනෙලි සහ කණාමැදිරි එළි..!! එම් .කේ .සී.පී.ශෂීන්
March 19, 2018 No Comment 103 Viewsබැට දුන් පසුත් හදවතක රිදුන පිළුස්සන තැන් පාරමින් තවමත් ගිණිපුපුරු තියා හදවතක් බය කරණ ගිණි පෙනෙලි... රිදුන හදවතකට ඉහළින් සහන් එළි රැගෙන
Read more ...