අතරතුර තාක්ෂණයේ හා තාරුණ්‍යයේ විප්ලවයක් අතරින් දිවෙන නවකතාවක් ප්‍රවීණ ලේඛිකා සුමිත්‍රා රාහුබද්ධ September 28, 2024 සුමිත්‍රා රාහුබද්ධ නාමය නවකතා කලාව ඇතුළත
Read more ...-
-
මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ අවසන් උපන් දින සාදය – කරුණාරත්න අමරසිංහ
May 29, 2024 No Comment 42 Viewsහිතක මතක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ අවසන් උපන් දින සාදය (2023 වන වසරේ සැප්තැම්බරයේ මා මිත්‍ර ජනක ඉණිමංකඩයන් විසින් තම විදර්ශන ප්‍රකාශන ආයතනය මගින් පළමු
Read more ... -
පරිපූර්ණ නවකතාවක් කියන්නෙ සංකීර්ණ මානව සබඳතා විග්‍රහයක් – චූලාභය ශාන්ත කුමාර හේරත් (Silumina.lk)
March 29, 2024 No Comment 32 Views24 12:30 am 0 comment මල් ශාලාවක එම්බාම්කරුවකුගේ දෑත විෂබීජ නාශනයට පෙර ඔබට දයාර්ද්‍ර ව අල්ලන්නට හැකිද? පිළිතුරක් දීමට මඳක් කල් ගන්නා ඔබට මම මෙසේ පවසමි. දැන් මට එවැනි
Read more ... -
මට නීරස දෙයක් මම කවදාවත් පාඨකයාට දෙන්නෙ නැහැ – ප්‍රවීණ ලේඛක අනුර හොරේෂස් (silumina.lk)
March 3, 2024 No Comment 49 Viewsමට නීරස දෙයක් මම කවදාවත් පාඨකයාට දෙන්නෙ නැහැ ප්‍රවීණ ලේඛක අනුර හොරේෂස් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සහ ප්‍රවීණ ලේඛක අනුර හොරේෂස් විසින් රචිත නවතම ගවේෂණාත්මක
Read more ... -
මනුසඳ සැරිය….෴ සෝමසිරි කස්තුරිආරච්චි – මංජු නැදගමුව
August 11, 2018 No Comment 442 Viewsසෝමසිරි කස්තුරිආරච්චි මනුසඳ සැරිය....෴ මංජු නැදගමුව "ඉස්සර මේ පළාත දැන් තරමටම දියණු නෑ.අපේ තාත්තට ඉඩම් තිබුණා .ලොරි හයක් තිබුණා.තාත්ත රජයේ කොන්ත්‍රාත්
Read more ... -
ඉදිරි වසර පහ ඇතුළත ග්‍රන්ථ ප්රකාශනයේ දැවැන්ත පරිවර්තනයක් – ජනක ඉණිමංකඩ
June 11, 2018 No Comment 414 Viewsග්‍රන්ථ ප්‍රකාශකයා යනු කවරෙක්ද? දැනුම සංවිධානගත වූ අවස්ථාවේ සිට එය බහුල කිරීම උදෙසා ද, ඉදිරියට පවත්වාගෙන යෑම උදෙසා ද අනුගමනය කළ විවිධ මාර්ග විය. මුඛ
Read more ... -
රත්න ශ‍්‍රී විජේසිංහ සමග උපුල් ශාන්ත සන්නස්ගල Land Marks සාකච්ඡුාව
December 27, 2016 No Comment 828 Viewsරත්න ශ‍්‍රී විජේසිංහ සමග උපුල් ශාන්ත සන්නස්ගල සාකච්ඡුාව https://youtu.be/WkG1jkVrpmU
Read more ... -
ගොළු හදවත ප්‍රේම ත්‍රිකෝණයේ මමත් එක් චරිතයක් – ඩී. බී. කුරුප්පු
November 11, 2016 No Comment 911 Viewsසිංහල හා ඉංග්‍රීසි පොත් 55ක් පමණ රචනා කළ, කීර්තිමත් ගුරුවරයකු, පරිවර්තකයකු, කලා විචාරකයකු වූ දොන් බෝල්ඩ්වින් කුරුප්පු හෙවත් ඩී. බී. කුරුප්පු, 87 වැනි වියේ පසු
Read more ... -
මගෙ කවිපොත් පාඨකයො ගාවට යන්න ඕන නැහැ. – නදී වාසලමුදලිආරච්චි
October 11, 2016 No Comment 552 Viewsනදී වාසලමුදලිආරච්චි. ඇය මෙරට හඳුනාගන්නෙ, රූපවාහිනී මාධ්‍යය ඔස්සෙ. ඒක ලංකාවෙ විනෝද කර්මාන්තය පුළුල් වෙමින් පැවති, පෞද්ගලික අංශය ඒ වෙත නැඹුරුවෙමින් පැවති
Read more ... -
ශ්‍රේෂ්ඨතම සිංහල නවකතාකරුවා වික්‍රමසිංහ නො වෙයි; ජී. බී. සේනානායක යි – කැත්ලින් ජයවර්ධන
August 21, 2016 No Comment 923 Viewsසංලාපය - සුනිල් මිහිඳුකුල කැත්ලීන් ජයවර්ධන ප්‍රතිභාසම්පන්න ලේඛිකාවකි. කෙටිකතා, ගුවන්විදුලි නාට්‍ය, චරිත කතා හා ළමා පොත් ගණනාවක් ලියා ඇත ද ඇය වඩාත්
Read more ...