අවසනෙහි එළැඹුම!! දිලාන් විශ්වනාථ හටනාරච්චි

No Comment 82 Views

මේ
අවසනෙහි
එළැඹුම

මල්
කිනිති අග නොරදාම
මඳ සුළඟෙ පාවේය

ඇය
සෙමෙන් මා අත අතැර
මල් පියලි හා යාය
දිගු සාය
තඹ කෙස්ස
මඳ සුළඟෙ නැලවේය

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)