පුංචි අඩි සලකුණු
ඇමදූ මිදුල පතුරන
කුරුළු හඬකින්
අතුරු නැතිවම කියවන
ගේ දොර බිත්ති
බලි කුරුට්ටෙන් නහවන
වදනක් නැතිය මට
නුඹට බැඳි පෙම හඟවන
මම දැන්
නිතර කවි නොලියන
කතන්දර පොත් කියවන
සමනලුන් අල්ලන
නුඹ සමඟ
හිනා වෙන හඬන…
පුංචි අඩි සලකුණු
ඇමදූ මිදුල පතුරන
කුරුළු හඬකින්
අතුරු නැතිවම කියවන
ගේ දොර බිත්ති
බලි කුරුට්ටෙන් නහවන
වදනක් නැතිය මට
නුඹට බැඳි පෙම හඟවන
මම දැන්
නිතර කවි නොලියන
කතන්දර පොත් කියවන
සමනලුන් අල්ලන
නුඹ සමඟ
හිනා වෙන හඬන…
‘මරාටි’ කියන්නේ මහාරාෂ්ට්රයේ
Read more ...බසෙහි නිරවුල් බව රැකගැනීම සඳහාම
Read more ...1. ටිප්පණි - මෙ වදනෙහි අග (මූර්ධජ) ‘ණ’ ම
Read more ...1. කල - මේ බහ්වර්ථවත් (බොහෝ අරුත් ඇති)
Read more ...නිතර යෙදෙන වැරැදි යෙදුම් කිහිපයක්
Read more ...හරි වහර කලක් තිස්සේ වරදවා යෙදීම නිසා
Read more ...ඩී. එෆ්. කාරියකරවන සූරීන් ලියූ අවසන්
Read more ...සිදත් සඟරාවෙහි අඩුවෙන් ම හමු වන
Read more ...“මෝඩයාට නුවණ ලබාගන්න ඕනෙ නම් සුදුසු
Read more ...මහගමසේකරයන් මෙන්ම කේ. ජයතිලකයන්ද අද
Read more ...ලේඛකයන් කියන්නේ තම දිවියේ කැපකිරීම්
Read more ...සියල්ල පෙනෙතැයි අප සිතන කිසි ම දෙයක්
Read more ...
Leave a Reply
Your email address will not be published. Required fields are marked (required)