උල්කාරාධනාව
උදා වනු මැන එකම එක් වරක්
අහස දිදුලවා කියා දදන්නට
මනු සතුන් එකම කුලකයක විසූ බව
හැදෙමින් ගැදටමින් ජීවන අරගලය තුල
දහස්ගණනක් වසර දෙරාතුව . . .
ගිණි සැර විහිදුවා ආදලෝකමත් කර
දල්වාලනු මැන සිත් ෙහන්
ඉරා අදුරු ෙට අනවදබෝධදේ සිහින
අත්ෙත් කර ගැනුමට දනොහැකි බැව්
දබලි කො දමා කරමින් සමූහ දූෂන . . .
පුපුරවා ොෂාණ දස අත
බිය ගන්වා සකල දලෝ තලයම
හඩගා කියනු මැන කුරිරු දෙොදු මිනිසාට
සිදු වනම බව අවැඩක් මූලධර්ම වාදදයන්
දසොදුරු මිනිසුන් අධම කරවන . . .
සියවසකට එකක් උව ඇත
උවද රුදුරු භයoකර දලොවැසි දන දවත
ෙහව යන්නට හිදසේදගොම මැටි
වඩිනු මැන එකම එක උල්කාවක්
අමනුස්සයන්ට සුමග දෙන්වන . . .
තිළිණ හිරිපිටිය
Leave a Reply
Your email address will not be published. Required fields are marked (required)