රේන්ද රහස් – උදයංග අමරසේකර – ප්‍රංශය

No Comment 46 Views

රේන්ද රහස්

ඔබේ හොර පෙම්වතා

ඔබව හැර ගිය බව පවසා

බොරුවට වැළපෙමින්

වැයික්කියටම මොත්තෙ දමන්න

නමුත් ඔහු ඔබේ යට සායේ

රේන්දය තුළ සැඟව

බූන්දි බුදිමින් සිටින බව

නොදත්තෙක් නොමැත

උදයංග අමරසේකර

ප්‍රංශය

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)