තරහවෙලා ඉන්නට බැරි නිසාමයි…. – විශ්ව ජයම්පති බණ්ඩාර .

No Comment 29 Views
තරහවෙලා ඉන්නට
බැරි නිසාමයි….
තරහවෙලා
ඉන්නට බැරි
නිසාමයි
ලෝභ නැතිව
කියුවෙ ආදරේමයි….
නුඹේ වෙලා
මං නුඹ ළග
හිදීමයි
මට ඕනේ එය
හැබැහින්
දැකීමයි….
සංසාරේ
අත්වැල් බැද
හැමදාමත්
රැදීමයි
මං පැතුවේ
නුඹෙ ම වෙලා
නුඹේ ළගින්
හැමදාමත්
හිදීමයි….
විශ්ව ජයම්පති බණ්ඩාර .
In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)