වලාකුළු — අතුල විජේවික්‍රම​

No Comment 25 Views
වලාකුළු
 
(ජායන්තේ විරලා ලෝකේ ජනදා 
 ඉවසජ්ජනා – සත්පුරුෂයෝ  වළාකුළු
 මෙන්ම දුර්ලභව ලොව උපදිත්) 
 
බලා උඩසිට මිහිමඬල 
දයාබරිතව අඟහිඟකම
දරාගන්නට බැරිව
හෙලූ කඳුළුද වැසිදිය
 
පුරා මල් ඵලයෙන් දෙරණ
නදී වැව් ඇල දොලද පොකුණ 
ගියාද දිවියම දියකර 
නොපා කිසිවක් ලොවෙන් රහසෙම 
     
-අතුල විජේවික්‍රම​
In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)