පලායාමට ඉඩ නොදී
සැමරුම් අත් විහිදමින්
ඉකිබිඳී
කුළූපඟ බවට ලොබ නොවී
හුස්ම සිරකරන් සිටුම
නොපෙනී යනතෙක්ම යහපති
ජීවිත කාලයම
අැවිද ගිය මග
මහගෙදර තරමට
ඇස් පියාගත්තත් හුරු අැති
පිටුපා සිට ගැනුම
අප මුණ ගැසුනු තැන වෙත
තවමත් මිඳුණු සිහිනෙකි
පල ගියාෙතින් යම් ඉසිඹුවකදී
මතුයම් දිනක හාේ
හුස්ම ගැනුමක් වනු අැති…..
Leave a Reply
Your email address will not be published. Required fields are marked (required)